කව්ද මේ වියත්මග සුපුනි

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,279
    36,381
    113
    කෑගල්ල
    https://www.facebook.com/අපක්ෂපාතී-දේශපාලන-විචාරක-106770375081941/

    there is a message button in the page. just send your message to them. seems like there is a vacancy for a graphic designer.

    පොන්නයෝ කොහේන්ද ඔක හොයා ගත්තේ. නැත්තම් මහන්සිවේලා හදා ගත්තද. ඕකද තොගේ මහන්සි වෙලා හම්බ කරන රස්සාව. :lol: :lol:

    රටේ මිනිස්සුන්ගේ සල්ලි හොරා කන්නේ නැතිව හරිහාමන් රස්සවක් කරලා හම්බ කරගනින්. නැත්තන් තොපේ කන බොන එවුන්ටත් සාප වෙයි. :lol::lol:

     

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    මේත් ඉතින් සර් ගේන්න මහන්සි උන සුපුනි කෙනෙක් තමයි.. සර් සුපිරි නිසාම මෙයත් දැන් වෙන රටකට පැනල වෙන එකෙක් එක්ක හාන්සි :D

    FMGjgDs.jpg

    Meki thama hodama ragapama ragapawe
     
    • Haha
    Reactions: Anatha sinhalu