කව්ද යකෝ මේ Ignored Member කියන එකා.

silentsahan

Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    මන් ත්‍රෙඩ් අස්සේ රිංග රිංග දැනුමට යමක් හොයද්දි,:rolleyes2:මේ ඊයේ පෙරේදා ඉඳන් එහෙන් මෙහෙන් දැක්කා Ignored Member කියලා කෙනෙක්ගේ පෝස්ට් , කමෙන්ට්.:) මේ ටිකේ සෑහෙන්න අලුත් එකවුන්ට් එන නිසා වැඩිය ගාණක් උනෙත් නෑ ... :dull:ඒ උනාට අදාළ ත්‍රෙඩ් එකට
    ගියාම පොර මිසින්... දුරට පෙනුනට , ළඟට ගියාම බල්ලෙක් වත් නැහැ.🤔🤔🤔
    ඔහොම කාලයක් යද්දිනෙ වැඩේ අහු උනේ කියහන්කෝ...:ROFLMAO::ROFLMAO::ROFLMAO:


    ammo bn ube post, comments
    penne nathi wenna gadget ekak hadaganna one ..


    danata ignore list ekata damma... 😒 😒 😒
    https://elakiri.com/threads/divorce-goda-balapanko.1949398
    අපේ එමියව මන් බ්ලොක් කරානේ .. ඌ එහෙ මෙහෙ රිංගන් කරන ඒවා තමයි
    මෙච්චර කල් මන් දැකලා තියෙන්නේ.
    .🥴🥴🥴

    Arash-Tike Tike Kardi- සිංහල අර්ථය!
     
    Last edited:

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    thanks mchan
    padurakata gahuwama 100k Vitara visi venava oya jatiye eun meke:lol:
    ai bn u hoda eka ... broad knowledge ekak thiyenwa ..
    thanks bump ekata

    කවුද එමියා? මම නම් GT කියල ඉන්න එකාව බ්ලොක් කරලා තියෙන්නේ...මෙලෝ රහක් නැති එකෙක්...
    254970.jpg



    Emios
    Well-known member

    🥴 🥴
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,292
    1
    59,358
    113
    Kaduwela
    මන් ත්‍රෙඩ් අස්සේ රිංග රිංග දැනුමට යමක් හොයද්දි,:rolleyes2:මේ ඊයේ පෙරේදා ඉඳන් එහෙන්
    මෙහෙන් දැක්කා Ignored Member කියලා කෙනෙක්ගේ පෝස්ට් , කමෙන්ට්.:) මේ ටිකේ සෑහෙන්න අලුත් එකවුන්ට් එන නිසා වැඩිය ගාණක් උනෙත් නෑ ... :dull:ඒ උනාට අදාළ ත්‍රෙඩ් එකට
    ගියාම පොර මිසින්... දුරට පෙනුනට , ළඟට ගියාම බල්ලෙක් වත් නැහැ.
    🤔🤔🤔
    ඔහොම කාලයක් යද්දිනෙ වැඩේ අහු උනේ කියහන්කෝ...:ROFLMAO::ROFLMAO::ROFLMAO:


    https://elakiri.com/threads/divorce-goda-balapanko.1949398
    අපේ එමියව මන් බ්ලොක් කරානේ .. ඌ එහෙ මෙහෙ රිංගන් කරන ඒවා තමයි
    මෙච්චර කල් මන් දැකලා තියෙන්නේ..
    🥴🥴🥴
    මේ සයිබර් අවකාශයේ උබට දුරට පෙනුනට , ළඟට ගියාම බල්ලෙක් වත් නැහැ කියලා පේන්නෙ කොහොමද කියල පැහැදිලි කරපන්.
     
    • Like
    Reactions: D_Mad

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    මේ සයිබර් අවකාශයේ උබට දුරට පෙනුනට , ළඟට ගියාම බල්ලෙක් වත් නැහැ කියලා පේන්නෙ කොහොමද කියල පැහැදිලි කරපන්.
    ඒ කිව්වේ new post ඔබද්දී ඉන්නවා
    ත්‍රෙඩ් එක ඇතුළට ගියාම නැහැ...
    :sorry::sorry:
     
    • Like
    Reactions: D_Mad