කව්ද හොඳම නායකයා?

කව්ද හොඳම නායකය&#3535

  • ෆොන්සේකා

    Votes: 15 22.7%
  • මහින්ද

    Votes: 12 18.2%
  • අනුර

    Votes: 24 36.4%
  • රනිල්

    Votes: 10 15.2%
  • වෙනත්

    Votes: 5 7.6%

  • Total voters
    66

maheshmat

Well-known member
  • Jan 2, 2009
    1,549
    292
    83
    කව්ද හොඳම නායකයා?

    අතීතයේ කරපු ඒවා අදාළ කරගන්න එපා..අනාගතයේ රටට හොඳම කෙනා කව්ද?

    මහින්ද
    ෆොන්සේකා
    අනුර
    රනිල්


    අදහසක් ගන්න ඔබේ චන්දය දෙන්න.හොඳ අදහසක් ගන්න නම් චන්ද 1000 ක් වත් ඕනේ...
     

    amilaxp

    Member
    Dec 1, 2006
    2,370
    302
    0
    අවාසනාවට මේ රටේ හොද උන්ගෙන් හොදම එකා කියලා එකෙක් තෝරගන්න අපිට වාසනාව නෑ.

    මුන්ගෙන් එකෙක්වත් හොද නෑ.. නමුත් නරක උන්ගෙන් අඩුවෙන් නරක මහින්ද.

    කරන්න දෙයක් නෑ.. වවුලාගේ මගුල් ගෙදර ආවනම් එල්ලිලා ඉන්න වෙනවා..
     
    අවාසනාවට මේ රටේ හොද උන්ගෙන් හොදම එකා කියලා එකෙක් තෝරගන්න අපිට වාසනාව නෑ.

    මුන්ගෙන් එකෙක්වත් හොද නෑ.. නමුත් නරක උන්ගෙන් අඩුවෙන් නරක මහින්ද.

    කරන්න දෙයක් නෑ.. වවුලාගේ මගුල් ගෙදර ආවනම් එල්ලිලා ඉන්න වෙනවා..

    :(:yes:
     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    Gen. Fonseka..

    whether he got no experience in politics, I'm sure he can reduce this corruption and become a true leader one day.. Ranil is more experienced but he is weak among rivalries.. Anura is the perfect economist but JVP alone won't do any good
     

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    61569_10200832818577765_1523202213_n.jpg
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ලංකාවේ දේශපාලනේ තාම තියෙන්නේ පරීක්ෂණ මට්ටමේ හින්ද ට්‍රයි කරලා බලනවානම් ට්‍රයි එකක් දෙන්න තියෙන්නේ ෆොන්සේකාට හෝ අනුර කුමාරට තමයි. අනික් දෙන්නගෙම සංවර්ධන ක්‍රියාවලි fail.