කව්ද Ebay එකෙන් t shirt ගෙන්නලා තියෙන්නේ ?
කව්ද Ebay එකෙන් t shirt ගෙනල්ල තියෙන්නේ ? මම පොඩි පොඩි items ගෙන්න ගත්ත ඒවා නම් ගෙදරටම අව. මේපාර මම T shirt 1 ගෙන්නන හදන්නේ මේක ගෙදරටම ඒවිද ? නැත්නම් මට TAX ගහල පරිප්පු කන්න වේයද ? කවරු හරි ගත්ත කෙනෙක් ඉන්නවා නම් comment එකක් දාල මට Help 1 දීපල්ලා කොල්ලනේ