මචං කව්ද HD Movies (1080p) ඩව්න්ලෝඩ් කරන්නෙ...? මම කියන්නෙ 7 GB වලට වඩා වැඩි ඒවා...අපි සාමන්‍යන් බලන 1.5 GB එකක් අතර ලොකු වෙනසක් තියනවද...? :confused::confused::confused:...මම නම් බාලා තියන ලොකුම එක 2 GB ...:sorry: