කව්ද_මේ

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    FSha5aR.png


    කව්ද බං මේ. උඹලටත් එව්වද? :nerd::dull::(
     
    • Like
    Reactions: Tramadol

    Danta

    Banned
    Mar 22, 2017
    576
    33
    0
    මගේ ෆේක් එකක් බන්.. පොඩි සමීක්ෂණයකට.
     

    Danta

    Banned
    Mar 22, 2017
    576
    33
    0
    යාළුවා;23289676 said:
    සිරාවටම. Reported :eek:
    බොරුවට කිව්වේ බන්. මම දන්නේ නැ. මාව රිපෝට් කරන්න එපා.
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    මේක දැන් අලුත් සෙල්ලමක් වගේ.මේ තියෙන්නේ fake තුනකින් එකම විදිහට මට එවපුවා.කාට කියන්නද ඉතින්.

    waojlqQ.png


    Y59rER0.png


    9LMEw6p.png
     
    Last edited:

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,446
    7,184
    113
    කව්ද දන්නේ කොළු කාරයෙක් උඹව රවට්ට ගන්න මොකක් හරි උප්පර වැට්ටියක් දානවද කියලා :rofl:
    උඹ වැරදිලාවත් එළකිරියේ ෆොටෝ එකක් වත් දැම්මද :confused:
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    මගේ ෆේක් එකක් බන්.. පොඩි සමීක්ෂණයකට.

    ඒකනම් මටත් හිතුනා..උබ screw sl නේ.උබට වෙන වැඩක් නැද්ද බන් මේකේ fake හද හද ඉන්නවා ඇරෙන්න?
     
    Last edited:

    Danta

    Banned
    Mar 22, 2017
    576
    33
    0
    ඒකනම් මටත් හිතුනා..උබ screw sl නේ.උබට වෙන වැඩක් නැද්ද බන් මේකේ fake හද හද ඉන්නවා ඇරෙන්න?
    මම අමු කාලකන්නියෙක් බන්. මට ඒක දැන් තේරෙනවා. එදා වේල හොයාගන්න මහන්සි වෙන්න ජොබ් කරනකොට, මම කාලකන්නියෙක් වගේ කොම්පියුටර් එකක් ලග ඉගෙන ෆේක් අකවුන්ට් හදනවා. අනිත් මිනිස්සු බස් එකේ එල්ලීගෙන දුක් විදිනකොට මම පොන්නයෙක් වගේ ප්‍රිමියෝ එකේ යන ගමන් එළකිරි පොස්ට් දානවා. පර්චර්ස් 10ක් නැති මිනිස්සු ඉන්න රටේ, මම අක්කර 10-20 අරගෙන ඒවාට යන ගමනුත් මේකේ ජාතිවාදේ අවුස්සනවා පර්මිට් ගන්න. මම මහා කාලකන්නියෙක් බන්. අනිත් මිනිස්සු සිකුරාදා නිවාඩුවක් එනකන් බලන් ඉන්නවා නුවර එළියේ යන්න. මම හිතුනහම පාස්පෝට් එක අරන් කටුනායක හන්දියෙන් බැහැලා ටිකට් අරගෙන ලෝකේ වටේ යනවා. මොන කරුම ජීවිතයක්ද බන් මම ගෙවන්නේ..
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    කව්ද දන්නේ කොළු කාරයෙක් උඹව රවට්ට ගන්න මොකක් හරි උප්පර වැට්ටියක් දානවද කියලා :rofl:
    උඹ වැරදිලාවත් එළකිරියේ ෆොටෝ එකක් වත් දැම්මද :confused:

    පිස්සුද බං මේකෙ ෆොටෝ දාන්න හොඳට තියෙයි ජාත්‍යන්තර ලෙස නිර්වස්ත්‍ර කරයි මේකෙ උන් මාව :lol: ඌ මාව රවට්ට ගන්න එහෙම එකකට ට්‍රයි කරනවානං රැවටෙන්නෙ ඌමයි :P:P:rolleyes:


    මේක දැන් අලුත් සෙල්ලමක් වගේ.මේ තියෙන්නේ fake තුනකින් එකම විදිහට මට එවපුවා.කාට කියන්නද ඉතින්.

    waojlqQ.png


    Y59rER0.png


    9LMEw6p.png

    කුණුහරප නං එනවනෙ. ඒත් මේක නිකන් දුක හිතෙන සීන් එකක්නෙ. මට බය හොඳට දෙසල රචනාවක් ලියල යැව්වම රිප්ලයි එක අනේ හුකාන් යාලුවෙ කියල එවයි කියල :baffled::baffled:
     
    Last edited: