බොරුවට කිව්වේ බන්. මම දන්නේ නැ. මාව රිපෝට් කරන්න එපා.යාළුවා;23289676 said:සිරාවටම. Reported![]()
මගේ ෆේක් එකක් බන්.. පොඩි සමීක්ෂණයකට.
මම අමු කාලකන්නියෙක් බන්. මට ඒක දැන් තේරෙනවා. එදා වේල හොයාගන්න මහන්සි වෙන්න ජොබ් කරනකොට, මම කාලකන්නියෙක් වගේ කොම්පියුටර් එකක් ලග ඉගෙන ෆේක් අකවුන්ට් හදනවා. අනිත් මිනිස්සු බස් එකේ එල්ලීගෙන දුක් විදිනකොට මම පොන්නයෙක් වගේ ප්රිමියෝ එකේ යන ගමන් එළකිරි පොස්ට් දානවා. පර්චර්ස් 10ක් නැති මිනිස්සු ඉන්න රටේ, මම අක්කර 10-20 අරගෙන ඒවාට යන ගමනුත් මේකේ ජාතිවාදේ අවුස්සනවා පර්මිට් ගන්න. මම මහා කාලකන්නියෙක් බන්. අනිත් මිනිස්සු සිකුරාදා නිවාඩුවක් එනකන් බලන් ඉන්නවා නුවර එළියේ යන්න. මම හිතුනහම පාස්පෝට් එක අරන් කටුනායක හන්දියෙන් බැහැලා ටිකට් අරගෙන ලෝකේ වටේ යනවා. මොන කරුම ජීවිතයක්ද බන් මම ගෙවන්නේ..ඒකනම් මටත් හිතුනා..උබ screw sl නේ.උබට වෙන වැඩක් නැද්ද බන් මේකේ fake හද හද ඉන්නවා ඇරෙන්න?
කව්ද දන්නේ කොළු කාරයෙක් උඹව රවට්ට ගන්න මොකක් හරි උප්පර වැට්ටියක් දානවද කියලා
උඹ වැරදිලාවත් එළකිරියේ ෆොටෝ එකක් වත් දැම්මද![]()
ඌ මාව රවට්ට ගන්න එහෙම එකකට ට්රයි කරනවානං රැවටෙන්නෙ ඌමයි 


මේක දැන් අලුත් සෙල්ලමක් වගේ.මේ තියෙන්නේ fake තුනකින් එකම විදිහට මට එවපුවා.කාට කියන්නද ඉතින්.
![]()
![]()
![]()


බොරුවට කිව්වේ බන්. මම දන්නේ නැ. මාව රිපෝට් කරන්න එපා.


මටනන් කවුරුත් තාම එව්වේ නැතෝ....

ඒකනම් මටත් හිතුනා..උබ screw sl නේ.උබට වෙන වැඩක් නැද්ද බන් මේකේ fake හද හද ඉන්නවා ඇරෙන්න?
