කව්රැත් නොඅසන එහෙත් ඇසිය යුතු කාලීන බණ...

iresh041

Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World
    කව්රැත් නොඅසන එහෙත් ඇසිය යුතු කාලීන බණ...

    මුලින්ම මම කියන්න ඕනි මේක ඡාතිවාදය ආගම් වාදය අවුස්සන්න කරපු වැඩක් නේවෙය් කියලා....

    හරි අපි එහෙනම් කාරණාවට බහිමු..මෙහෙමයි සාමාන්‍ය යෙන් මම බණ අහන්නේ නැහැ...වෙන කාරණාවක් හින්දා නෙවෙයි වෙලාවක් නැති කම හින්දා...:yes:..ඒත් දවසක් යාළුවෙක් මට ක්ලිප් එකක් ගෙනත් දුන්නා AMR Type එකේ වොයිස් රෙකෝඩින් එකක්...විනාඩි පනස් ගානක් තිබුනා ඒකේ...කිව්වට විස්වාෂ කරන්න නැත්නම් ඒත් විස්වාශ කරන්න...මම අර විනාඩි පනස් ගානම අහලා තමයි නිකන් හිටියේ...ඔයාලත් අහලා බලන්න..

    මම මේ ෆයිල් එක යූ ටියුබ් දැම්මේ නැහැ දිග වැඩි නිසා ෆයිල් සයිස් එක ලොකු වෙන නිසා...මේක මීඩියා ප්ලේයර් ක්ලැසික් එකේ එලට ප්ලේ වෙනවා...මම කිව්වට අහලා හොඳ නරක කියපල්ලා..

    ඩව්න්ලෝඩ් කරගන්න මෙතන කොටන්න (Midia Fire Lnk 5MB AMR Teype)


    එහෙනම් ඊලඟ කොටසින් නැවත හමුවෙමු..බුදු සරණයි !
     

    S.L.F.B.I

    Well-known member
  • Dec 2, 2011
    940
    328
    63
    බුදුන්ගේ දේශය
    111copysr.jpg
     

    Hood

    Member
    Dec 3, 2012
    524
    402
    0
    Ohio
    බණක් දැන්මාම කොහොමද බන් ජාතිවාදෙ ඇවිස්සෙන්නෙ? TFS +