කව්රැත් නොඅසන එහෙත් ඇසිය යුතු කාලීන බණ...

sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    3.gif
     

    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    තැන්ක්ස්.. අහල බලමුකෝ..:) පොඩි දෙයක් නිවැරදි කරන්නම්. කාලින බන කියල දෙයක් බුදු දහමේ තියෙන්න විදිහක් නැහැ. මොකද බුද්ධ ධර්මයේ එක ගුණයක් තමයි "අකාලිකෝ" කියන්නේ :) rep+2
     
    Last edited:

    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    කාලීන බණ ???? ඒ මොනාද.. බුදු දහම අකාලිකයි.. වචන පරිස්සමින් භාවිතා කරන්න
     

    iresh041

    Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World
    කව්රැත් නොඅසන එහෙත් ඇසිය යුතුම කාලීන බණ...

    යාළුවනේ ඔන්න මම අද ගෙනාවා මගේ කාලීන බණ නූලේ දෙවන කොටස...මම හිතනවා පළවෙනි කොටස ඔයාලා අහන්න ඇති කියලා....එහෙනම් මේ කොටසත් බාගෙන අහලා ඉන්නකෝ.....:yes:

    මෙතනින් ඩවුන්ලෝඩ් කරන්න(Click Here) 5MB​


    මෙතනින් ඩවුන්ලෝඩ් කරන්න(Click Here)3Mb


    බාලා ඉවරද..එහෙනම් බම්පියක් කොමෙන්ටුවක් කොටමුද..:yes:

    තෙරුවන් සරණයි...!!