බණක් දැන්මාම කොහොමද බන් ජාතිවාදෙ ඇවිස්සෙන්නෙ? TFS +
kiyanna bahane machan...hamathanama asahana karayo innawane ekay...........
බණක් දැන්මාම කොහොමද බන් ජාතිවාදෙ ඇවිස්සෙන්නෙ? TFS +
අරගෙන අහලා බලලම ඉමුකෝ
රෙප් 9යි
පොඩි දෙයක් නිවැරදි කරන්නම්. කාලින බන කියල දෙයක් බුදු දහමේ තියෙන්න විදිහක් නැහැ. මොකද බුද්ධ ධර්මයේ එක ගුණයක් තමයි "අකාලිකෝ" කියන්නේ
rep+2
