මම මේ පළවැනි වතාවට ඇහුවේ "කව්රුදෝ අර කවුළුවෙන්" සින්දුවේ original එක.. ලස්සන තේරුමක් තියන ලස්සන සින්දුවක්...
රැවටෙනවද? නැද්ද??
ලින්ක්
රැවටෙනවද? නැද්ද??
ලින්ක්
Last edited:
ඔව් මචන් මරු සින්දු තියෙන්නේ පරණ ඒවා..suprima channel1k.. subscribed kala... nitaram ahanawa oke sindu..
TFS

දන්නවද මේ ඩයල් එක??
ඔව් මචන් පට්ට චැනල් එක. කොහෙවත් හොයා ගන්න අනති පරණම සින්දු දානවා මේ චැනල් එකේ. මගේ හිතේ මේ චැනල් එක කරන කෙනා ගාව ඇති ඔක්කොම වගේ තැටි..නිකමට චැනල් එක බැලුවා, පට්ට බන්. මාර පිලිවෙලට මැනේජ් කරනවා. ගායකයා, ගියපු චිත්‍රපටිය, සංගීත අධ්‍යක්ෂක, ග්‍රැමෆෝන් තැටි අංකය... හැමදේම පිලිවෙලට. පරණ සිංහල මියුසික් වලට හදපු මියුසියම් එකක් වගේ![]()
මං අහලා තියෙනවා ති.නා. මේ වගේ ලංකාවේ ආපු හැම ෆිල්ම් එකකම ඔරිජිනල් කොපීස් එකතු කරා කියලා, හොබී එක විදියට. මේ බන්දුල ගමගේත් එහෙම කෙනෙක් වගේ. තැටි විතරක් නෙවේ බලපන් ආටිස්ට්ලගේ ෆොටෝ පවා හොයාගෙන. පට්ටම බොක්කෙන් කරපු කලෙක්ෂන් එකක් මේක.දන්නවද මේ ඩයල් එක??
ඔව් මචන් පට්ට චැනල් එක. කොහෙවත් හොයා ගන්න අනති පරණම සින්දු දානවා මේ චැනල් එකේ. මගේ හිතේ මේ චැනල් එක කරන කෙනා ගාව ඇති ඔක්කොම වගේ තැටි..
------ Post added on Oct 5, 2022 at 3:34 PM
ඔව් සිරාවටම. පරණම පෝස්ටර් පවා දානව සින්දු අතරේදී. කව්ද දන්නේ නැ මේ මනුස්සය. අනිවරෙන් පට්ට කලෙක්ෂන් එකක් ඇති.මං අහලා තියෙනවා ති.නා. මේ වගේ ලංකාවේ ආපු හැම ෆිල්ම් එකකම ඔරිජිනල් කොපීස් එකතු කරා කියලා, හොබී එක විදියට. මේ බන්දුල ගමගේත් එහෙම කෙනෙක් වගේ. තැටි විතරක් නෙවේ බලපන් ආටිස්ට්ලගේ ෆොටෝ පවා හොයාගෙන. පට්ටම බොක්කෙන් කරපු කලෙක්ෂන් එකක් මේක.
මම මේ පළවැනි වතාවට ඇහුවේ "කව්රුදෝ අර කවුළුවෙන්" සින්දුවේ original එක.. ලස්සන තේරුමක් තියන ලස්සන සින්දුවක්...
රැවටෙනවද? නැද්ද??
ලින්ක්