"කොල කොමල මුදු අතගිලි අද්දර රෑදි ඔය රන් පන්හිද සසෙලෙනවද.....
මා ගෑන මතකය මුතු අකුරින් නුබ අකුරු කරනවද....... කවිකරියේ.......
සිතුවම් මතකය... අවදි කරන සද දෑසින් නුබගේ කදුලු වෙටෙනවද ........
නෙතු යුග අද්දර කදුලු පිරෙනවද... අකුරු පොඩිති නුබෙ පින් බර වෙනවද...."