ගොඩක් අයට 1ක් වත් ඇති මේකේ.....

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
හැමදාමත් රස්සාවට ගිහින් ගෙදර යනවිට දැන්..
නිතැතිනි වටපිට බැලෙන්නෙ පා පුවරුව මත හිඳිමින්..
දුම්රිය මාවත අද්දර පුංචි ගෙදර සමනලියන්..
මගෙ සිත සැනහෙයි සොඳුරිය පුන්සඳ වන් ඔබෙ දසුනින්..
ටික කලකට පෙර අංකය දුන්නේ කොලයක ලියලා විසි කරලා..
අපි හමු නොව්නත් පෙමින් බැඳුන අපි වෙන් නොකලැකි ලෙස එක්වීලා..
දුම්රිය යනවිට ඔබ දිව එනවිට මුහුනේ හසරැල් පුරවාලා..
කෙලෙස සිතන්නද ඔබ හිමි නැති බව නෙත්වල කඳුලැල් ඉතිරීලා..
පහුගිය මාසේ දිනයක ඉඳලා මාගේ අන්කය වැඩ නොකරන්නේ..
ඔබව දමා මම යන්න ගියා නොව යන්න සිදු උනා මට ලඳුනේ..
තවමත් ඔබ එයි දුම්රිය යනවිට මට සිදු වූ දෙය නොම දන්නේ..
ගීය මාසේ මම විවාහ ඌයෙමි කෙලෙසද ඔබ හට පවසන්නේ..
මේ කවියනම් සුපිරි....
අවසාන පද පේලිය වෙනකල් කුතුහලය
නියමයි:):):)
 
BlueWave

Well-known member
  • Jul 15, 2013
    1,037
    311
    83
    මේ කවියනම් සුපිරි....
    අවසාන පද පේලිය වෙනකල් කුතුහලය
    නියමයි:):):)

    එල..එත් අර අංකය වගේ වචන වෙනුවට වෙන ලස්සන වචන තිබුන නම් හොඳයි වගේ හිතෙනවා නේද?අනේ මන්ද,මට වෙන වචන මතක් උනේ නෑ,ඕක හැදුවේ මොකක්දෝ හදිස්සියකින්..මං ඔය හැම 1ම type කලේ 4n එකේනේ,හදිස්සියට type කරන්න ඕනනේ,ටිකක් type කරද්දී ඔන්න කෙල්ල මැසේජ් 1ක් එවනව..එකට උත්තර යවද්දී පරණ type කරපුව මැකෙනවා,මතක විදියට අය type කරලා ඉතුරු ටිකත් හදනවා..ඔහොම තමයි ඉතින්,ඒවා ටික දෙනෙක්ට යවල මං මකනවා..මං නම් ආසම කවිය ෆොටෝග්‍රෆෙර්ගේ 1...තව ලස්සන 1ක් තිබුන,කෙල්ලගේ ඔලුවේ ගහන්න ඉද්ද මල් කඩල නෙලුම් කොලේක තියාගන කොල්ලෙක් බලන් ඉන්නවා,එත් නෙලුම් කොලේ නැමිලා,කහට ගෑවිලා ඉද්ද මල් වල,මල් පරවීගන එනවා..එත් කෙල්ල තවම නෑ..කොල්ලට බයි කෙල්ල ගැන....ඒ ගැන කවියක් තිබ්බ,එක නෑ බං...:(:(:(:(:( අපරාදේ,මගේ කෙල්ලත් එක ලියාගන න,කොහෙන් හරි මිස් වෙලා...මොබිටෙල් එකෙන් තමයි ඉල්ලගන්න වෙන්නේ පරණ යවපු මැසේජ් හොයල....:lol::lol::lol:
     
    11.gif
    :lol::lol::lol: