මට ලොකු උදවුවක් ඔනේ ...... මේ පොඩ්ඩක් කට්ටිය අහනවද ? මෙන්න මේ පොත හොයාලා දෙනවද නැත්තම් ගන්න තැනක් හරි කියනවද ? ලොකුම ලොකු උදවුවක් පොතේ නම :- කවිකාර සමණලී ලියන්නේ :- රංජිත් කුමාර සමරකෝන්