කවිඳු,ශනුදි වෛශ්‍යාව, සහ යහන් කවි.

raterala

Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    මේ විඩියෝවේ හඬ නිශේධ කරලා තියෙන තැනේ ඉඳලා යන්නේ හොරෙන් උස්සපු යහන් කවි ටිකක් තියෙන්නේ. මේක අපේ සංස්කෘතිකාංගයක්.





    යහන් කවි කියන්නේ තොවිලයකදි මල් වියනට / මල් යහනට අදාල දෙවියන්ව වඩම්මවන කොට කියන කවි. මේ කවි වඩම්මවන දෙවියට අනුව වෙනස් වෙනවා. කඩවර දෙවියන්ට වෙනම කවි පංතියකුත් පුරාණ මහසෙන් දෙවියන් වෙනුවෙන් තවත් පංතියකුත් තියෙනව.
    මේවයේ මුලාශ්‍ර වෙන්නේ කොහොඹා කංකාරිය. ඉතින් මේ වගේ දෙවියන් වඩම්මවන්න කියන යහන් කවි ඇයි මේ වගේ අසික්කිත දේකට යොදාගත්තේ ? මුලින්ම සඳහන් වෙනවා පද රචනය ජැක්සන් ඇනතනි කියල. හැබැයි ඔතන යහන් කවිටික නම් ජැකස්න් ඇන්තනි ලියාපු එකක් නෙවෙයි. ඒක මුලින්ම මම දැක්කේ රාවනා සහෝදයරන්ගේ දණ්ඩනාථ වර කියන සිංදුවේ, ඔය සිංදුවේ විනාඩි 7.25 ඉඳන් තමයි මේ අය කිසිම ලැජ්ජාවක් නැතුව උස්සල තියෙන්නේ. ජැක්සන් ඇන්තනි වෙන්ට හෙලයට කියන්න වෙන්නේ යහන් කවි මේවගේ දෙවල් වලට යොදාගන්න බෑ. ඔයා කොහෙන් හරි කෑල්ලක් හොයාගෙන ඇවිදින් මේ වගේ දේකට ඇමිනුවම එක අසාර්ථකයි.
     

    Sen-lu

    Well-known member
  • උබලගෙ තියෙන්නෙ බන් තනිකරම කුහකකම, වෙන මොකූත් නෙමේ කුහකකම..
    මහා සිංහල බෞද්ධයා, සංස්කෘතියෙ මුර දේවතාව මොකද මේ පරල වෙලා.

    මට නම් ඕවගෙන් වැඩක්නෑ මූ කොයිතරම් hypocrite කෙනෙක්ද කියල දැක්ක හින්ද reply කරේ
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    කුවේණි අස්නෙන් සින්දු තියෙන්නේ , දැන් කියපන් ඒවා වෙනස් කියල ..... කුවේණි අස්න නටන්නේ කොහොඹා යක් කන්කාරියේදී.

    මතක හැටියට යක් ඇන්නුමේ තාල වලිනුත් සින්දු තිබ්බ..... එකත් නටන්නේ කොහොඹා යක් කන්කාරියේදී ...උඹලට තියන ප්‍රශ්න 🤭 🖖
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,507
    166,933
    113
    එකමත් එක රටක
    කුවේණි අස්නෙන් සින්දු තියෙන්නේ , දැන් කියපන් ඒවා වෙනස් කියල ..... කුවේණි අස්න නටන්නේ කොහොඹා යක් කන්කාරියේදී.

    මතක හැටියට යක් ඇන්නුමේ තාල වලිනුත් සින්දු තිබ්බ..... එකත් නටන්නේ කොහොඹා යක් කන්කාරියේදී ...උඹලට තියන ප්‍රශ්න 🤭 🖖
    උබ නැටුම් නේද කරේ සාපෙ ට ? 👯‍♀️
     

    mag123

    Well-known member
  • Jan 20, 2008
    5,584
    1,792
    113
    ජැක්සන් ඇනතනි kiyanne කල දුටු කල වල ඉසගන්න ජාතියේ මිනිහෙක්
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,775
    9,139
    113
    මොකක්දෝයි මේකෙ අසික්කිත කම. මක් වෙනවද ඉතින් ඕක ගත්තම. ඇරත් ඇයි යක්ඛ පුත්තු පොඩ්ඩ වැරදුන ගමන් ගෑනුන්ව වේසියො ගානට දාල අමතන්නෙ.
     
    • Like
    Reactions: NextGen

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,398
    100,323
    113
    රාවනා සහෝදයරන්ට ඔය කවි ටික ගන්න පුළුවන් නන් වෙන ඕනිම නිර්මාණයක් කරන කෙනෙක්ටත් ඕක ගන්න පුළුවන්නෙ.

    නැටුමක් නන් නෑ මෙතන වෙන මොකද්ද මගුලක් තමා කරන්නෙ ඒත් ඇයි උබට දිරවන්නෙ නැති අයට වේසි කියල බනින්නෙ
     

    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    මට නම් ඒකිගේ නැටුම අප්පිරියයි
    පුකේ රතු ගාගෙන ඊයා
    ආන්න එකයි කුණු ලේ යන අංගයකට මල් යහන් කවි දාන්න බෑ. ජැකා දන්න ලබ්බක් නෑ