මේ විඩියෝවේ හඬ නිශේධ කරලා තියෙන තැනේ ඉඳලා යන්නේ හොරෙන් උස්සපු යහන් කවි ටිකක් තියෙන්නේ. මේක අපේ සංස්කෘතිකාංගයක්.
යහන් කවි කියන්නේ තොවිලයකදි මල් වියනට / මල් යහනට අදාල දෙවියන්ව වඩම්මවන කොට කියන කවි. මේ කවි වඩම්මවන දෙවියට අනුව වෙනස් වෙනවා. කඩවර දෙවියන්ට වෙනම කවි පංතියකුත් පුරාණ මහසෙන් දෙවියන් වෙනුවෙන් තවත් පංතියකුත් තියෙනව.
මේවයේ මුලාශ්‍ර වෙන්නේ කොහොඹා කංකාරිය. ඉතින් මේ වගේ දෙවියන් වඩම්මවන්න කියන යහන් කවි ඇයි මේ වගේ අසික්කිත දේකට යොදාගත්තේ ? මුලින්ම සඳහන් වෙනවා පද රචනය ජැක්සන් ඇනතනි කියල. හැබැයි ඔතන යහන් කවිටික නම් ජැකස්න් ඇන්තනි ලියාපු එකක් නෙවෙයි. ඒක මුලින්ම මම දැක්කේ රාවනා සහෝදයරන්ගේ දණ්ඩනාථ වර කියන සිංදුවේ, ඔය සිංදුවේ විනාඩි 7.25 ඉඳන් තමයි මේ අය කිසිම ලැජ්ජාවක් නැතුව උස්සල තියෙන්නේ. ජැක්සන් ඇන්තනි වෙන්ට හෙලයට කියන්න වෙන්නේ යහන් කවි මේවගේ දෙවල් වලට යොදාගන්න බෑ. ඔයා කොහෙන් හරි කෑල්ලක් හොයාගෙන ඇවිදින් මේ වගේ දේකට ඇමිනුවම එක අසාර්ථකයි.