කවියා සහ වීදි දරුවා - Kaviyaa Saha Veedhi Dharuwa

NoWayOut

Member
May 13, 2009
578
13
0
ඉතාමත් සාර්ථක නිර්මාණයක් යාළුවා
හරිම ලස්සනයි.... ගොඩක් නිර්මාණකරුවන් නිර්මාණ වලට වස්තු බීජය කරගන්න දේවල් දිහා ආපහු හැරිලා බලන්නෙ බොහොම කලාතුරකින්

bohoma sthuthiy sahodaree... aththatama ow... nirmanayakata nimiththak wana mewani dewal apa samajaye sabewatama pawathina prashnayak bawa apitama amathaka wenawa.... obe watina adahas mata loku shakthiyak....
 

Dj IcE_A

Member
Sep 12, 2009
1,593
48
0
36
ෆුල් fun තැනක
ලස්සන නිර්මාණයක්....ලොකු සැඟවුනු අරුතක් තියෙන බව දැනෙනවා....තමන් තම කාව්‍ය සඳහා පදනම් කර ගත්තු දේ බොහෝ නිර්මාණ කරුවන්ට තමන්ගේ සාර්ථකත්වයත් සමඟ අමතක වෙනවා....ඔබ ඒ අතින් ශ්‍රේෂ්ඨයි...මම සුබ පතනවා....
 

NoWayOut

Member
May 13, 2009
578
13
0
To: twisted, ravinatha, adhithi, kassaD, nwnbs, aravindalj, ~Hiru~, chamal89, Dj IcE_A, kasuncj

Siyalu denatama bohoma sthuthiy comment kalata.... oyala kaviya rasa vinda nam eyay mage sathuta.... bohoma sthithiy....