කවි කියමු

maxi boy

Well-known member
  • Jan 22, 2010
    1,394
    85
    48
    39
    මේ පුංචි රටේ..
    කවි පද ගෙතිය යුත්තේ
    සැමගෙ යහපත මත්තේ
    එය සිතට ගත්තේ
    සොයුර ගොතපන් නුඹෙ කැමැත්තේ.....

    සැමගෙ යහපතට
    ඔබ කියූ විලසට
    ගොතා කවි ඉදිරියට
    කියන්නෙමි ඉදිරියට
     

    Chathura141

    Member
    Jun 23, 2008
    885
    86
    0
    49
    අවිස්සාවේල්ල
    සැමගෙ යහපතට
    ඔබ කියූ විලසට
    ගොතා කවි ඉදිරියට
    කියන්නෙමි ඉදිරියට

    සොයුරේ නොදුටුවෙමි කවි මඩුවක් මෙවැනි
    කවියන් හරිම අඩුවෙන් මෙහි ගොඩ වැදුනී
    මින් අප හටත් කිසියම් රසයක් නොවිනී
    බැස යමි ඉතින් කවි මඩුවෙන් හද සොවිනී
     

    maxi boy

    Well-known member
  • Jan 22, 2010
    1,394
    85
    48
    39
    මේ පුංචි රටේ..
    සොයුරේ නොදුටුවෙමි කවි මඩුවක් මෙවැනි
    කවියන් හරිම අඩුවෙන් මෙහි ගොඩ වැදුනී
    මින් අප හටත් කිසියම් රසයක් නොවිනී
    බැස යමි ඉතින් කවි මඩුවෙන් හද සොවිනී

    එළකිරි එකේ මෙම
    කවියන් හිග වුනේ කිම
    වේ මා හිතත් හරි පුදුම
    කවියන් වෙන නැතිදෝ තවම