කවි කියමු

nasam

Well-known member
  • Dec 23, 2009
    3,654
    329
    83
    42
    මහ පාරේ
    ඔයාලට මේ වෙලාවේ හිතට එන හොද කවියක් කියන්න බලමු

    කාටද හොදට කවි කියන්න පුලුන් කියලා බලමු කෝ
     

    nasam

    Well-known member
  • Dec 23, 2009
    3,654
    329
    83
    42
    මහ පාරේ
    මල් සුපිපී පුෂ්පයන් පිපී
    හිරු බැසලා සූර්යයා දිලී
    අහසයි ගගනයි මැද තනිවූ
    සද තනියට චන්ද්‍රයා ඇවිත්
    ela ela ලස්සනයි:)
     

    menaka4u

    Well-known member
  • Apr 2, 2009
    1,349
    125
    63
    39
    kurunegala
    හිතට දැනෙන සිතුවිලි සිහියට ආවා
    වචන වලට පෙරලුනු කවි පද මේවා
    කවි කියනා හැම් හට සෙත් සිරි වේවා
    කවියට කවියකින් පිලිතුරු පැමි නේවා
    :D:D:D:D:D:D:D:D:D:D:D:D
     
    • Like
    Reactions: gayan288399

    methsri

    Well-known member
  • Dec 17, 2007
    3,882
    240
    63
    40
    In ThE R3AL W0RLD
    කවි තියා මෙලෝ මගුලක්
    ඔලුවට එන්නෙ නැති මෙහෙම වෙලාවක්
    තිබුනා කියා මට නැත කිසිම මතකයක්
    කවි සිතුවිලි ගැලපෙන ගතියක්
    දැනුන ගමන්, එන්නන් මේ පැත්තේ යන්න රවුමක්
     

    nasam

    Well-known member
  • Dec 23, 2009
    3,654
    329
    83
    42
    මහ පාරේ
    හිතට දැනෙන සිතුවිලි සිහියට ආවා
    වචන වලට පෙරලුනු කවි පද මේවා
    කවි කියනා හැම් හට සෙත් සිරි වේවා
    කවියට කවියකින් පිලිතුරු පැමි නේවා
    :D:D:D:D:D:D:D:D:D:D:D:D
    :):):):)
    11.gif
     

    nasam

    Well-known member
  • Dec 23, 2009
    3,654
    329
    83
    42
    මහ පාරේ
    කවි තියා මෙලෝ මගුලක්
    ඔලුවට එන්නෙ නැති මෙහෙම වෙලාවක්
    තිබුනා කියා මට නැත කිසිම මතකයක්
    කවි සිතුවිලි ගැලපෙන ගතියක්
    දැනුන ගමන්, එන්නන් මේ පැත්තේ යන්න රවුමක්
    :):):)
     

    nasam

    Well-known member
  • Dec 23, 2009
    3,654
    329
    83
    42
    මහ පාරේ

    කතරක තනි වී ඔබ යන අයුරු පෙනි පෙනී
    හිම සෙල මුදුනත සිටියත් මහද ගිනි ගනී
    ගිම්හානය පැමිණී එක් තැන ම නොම රැුඳී
    පැමිණෙන දුක් පැණි රස බව නොසිතුවෙද ළ
    ඳේ
     

    Chathura141

    Member
    Jun 23, 2008
    885
    86
    0
    49
    අවිස්සාවේල්ල
    වෙලාව පහු වෙලා
    තරහ නොම වනු නුඹලා
    සිවු පදය ගොතලා
    දැම්මා මෙතනට මඳක් සිතලා

    කම්කරු දිනය දා
    මෙය පටන් ගත් හින්දා
    හැමෝවම කැන්දා
    ගන්න පුළුවන් වෙයිද මන්දා

    කවි ලියනු ආසයි
    කියවනු තවත් ආසයි
    කාලය විසේසයි
    ගියේ නැත්නම් මං විනාසයි
     

    nasam

    Well-known member
  • Dec 23, 2009
    3,654
    329
    83
    42
    මහ පාරේ
    වෙලාව පහු වෙලා
    තරහ නොම වනු නුඹලා
    සිවු පදය ගොතලා
    දැම්මා මෙතනට මඳක් සිතලා

    කම්කරු දිනය දා
    මෙය පටන් ගත් හින්දා
    හැමෝවම කැන්දා
    ගන්න පුළුවන් වෙයිද මන්දා

    කවි ලියනු ආසයි
    කියවනු තවත් ආසයි
    කාලය විසේසයි
    ගියේ නැත්නම් මං විනාසයි
    :):)
     

    menaka4u

    Well-known member
  • Apr 2, 2009
    1,349
    125
    63
    39
    kurunegala
    සිතා සිත තුල රොද බැඳ
    ගොතා මී වැනි කවි පද
    කියන්නට රස කවි බැඳ
    ගෙනෙමි ඇරයුම් වැඳ වැඳ


    කවිය ගෙනෙනා අලංකාරය
    දුරු කරයි හද භයංකාරය
    වඩා හිත් තුල ප්‍රියංකාරය
    කවිය ලොවටම චමත්කාරය

     

    Chathura141

    Member
    Jun 23, 2008
    885
    86
    0
    49
    අවිස්සාවේල්ල
    සිතා සිත තුල රොද බැඳ
    ගොතා මී වැනි කවි පද
    කියන්නට රස කවි බැඳ
    ගෙනෙමි ඇරයුම් වැඳ වැඳ


    කවිය ගෙනෙනා අලංකාරය
    දුරු කරයි හද භයංකාරය
    වඩා හිත් තුල ප්‍රියංකාරය
    කවිය ලොවටම චමත්කාරය


    වැඳ වැඳ ඉන්නේ මොකටද කවි කියන්නට
    කවි පද ලියතහැකි අඩවිය පිරෙන්නට
    කාලය හරස් නොම වේ නම් ඉතින් මට
    ආසයි හැම විටම මෙතැනම රැඳෙන්නට

    කවියක අලංකාරය රස විඳින්නට
    කොයිබද වෙලාවක් අපෙ නව පරපුරට
    සටනකි තියෙන්නේ අවුරුදු තුනේ සිට
    එය නිමවෙන්නේ මළ දාටයි අනේ හෙට

    දිය දම් නියත නොම වන බැව් අපට කියා
    මේ ලොව සියලු ඝණඳුරු දුරු කරනු නියා
    බුදු හිමි දෙසු දහම අද පන්සලේ තියා
    අපි දුවනවා තරඟෙට දැන් හුරේ තියා

    කවියක රසය තේරෙන සොහොයුර මාගේ
    එක්වෙනු මැනවි රට ගොඩ ගැනුමට මාගේ
    කවුරුන් මොනවා කිව්වත් තරහින් වාගේ
    අද දුප්පතා නම් වැඩි වැඩියෙන් පෑගේ

    හැම සැරයට වඩා ලොකු හීනිම සැරය
    අපටයි තියෙන්නේ සොහොයුර ඒ වරය
    බඩ ගැන හිතුවොතින් නම් රට අහවරය
    රට ගැන හිතා පෙරටම යමු වී දිරිය.....!
     

    menaka4u

    Well-known member
  • Apr 2, 2009
    1,349
    125
    63
    39
    kurunegala
    ඔබගේ කවියේ පදවල ඇති මිහිරි රස
    සිත පතුලටම කිමිදී ඇත පුදුම ලෙස
    කවියට කවියකින් ගෙතෙනා මිහිරි බස
    ගෙන දෙයි මහට කවි සිතුවිලි සොඳුරු ලෙස

    හෙළ බස මෙන්ම හෙළ කවියද වැජඹේවා
    තුන් හෙළයෙන්ම කවි උල්පත් බිහි වේවා
    නිළ තළ දරන අය හට මෙය වැටහේවා
    කවියට තැනක් සැදුමට සිත් පැහැදේවා

    එකමුතු කමට පුළුවනි ලොව කළඹන්න
    සමගිය බලය වෙයි ලොව කොතැනත් ඔන්න
    ලොව පෙරමුනට විත් එහි මුල් තැන ගන්න
    හෙළ බිම පුතුන් හට බැරි නැහැ දැන ගන්න
     

    menaka4u

    Well-known member
  • Apr 2, 2009
    1,349
    125
    63
    39
    kurunegala
    කවියට සැදුනු සිතකට බැහැ නපුරු සිතුම්
    කවි සිතුවිල්ල ගෙන එයි හද මිහිරි පැතුම්
    කවි පද ගොතන විට දැනෙනා සොඳුරු හැඟුම්
    ලස්සන කරයි කවි ලෝකය මිහිරි වෙසින්


     

    Chathura141

    Member
    Jun 23, 2008
    885
    86
    0
    49
    අවිස්සාවේල්ල
    දිවියේ නොයෙක් දුක් පීඩා අඳුරු හැඟුම්
    ඉවතට දමන ඔසුවක් බඳු කවිය උතුම්
    ඔබටත් මට මෙන්ම වැටහෙන දහම උතුම්
    සාමය සමඟියයි මේ මනු ලොවෙහි උතුම්