කවි බණ කීමට ගෞතම බුදුරදුන් එරෙහි වී ඇති බව හෙළිවෙයි...😮😮😮

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,508
    15,480
    113
    Gampaha
    316174310_2567454413405449_7670535241286070626_n.jpg

    කී දෙනෙක්ගේ බිස්නස් වලට මේ නිසා පාර වදීද ? 🤭 🤭
     
    • Haha
    Reactions: Cypress

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,681
    6,467
    113
    බුදු හාමුදුරුවො පාලි බාවිතා කලේ ඒ භාශාවෙ රාග ස්වර නැති නිසා !
    බුදු හාමුදුරුවො බණ කිව්වෙ මාගධියෙන්. පාලි කියන්නෙ බුද්ධ ගෝෂ හාමුදුරුවන්ගෙ භාෂාව. ඒයා මාගධියෙන් හෙල අටුවාවෙන් තිබුන ධර්මය පාලියට හැරෙව්වා. බුද්ධ ගෝෂ හාමුදුරුවන්ගෙ තාත්තා හින්දු ජූජකයෙක්. හාමුදුරුවො මහණ වෙන්න කලින් පූජකයෙක්ගෙ අභාෂය ලැබුන නිසා පාලි ගීතමය ස්වරයකින් ලිවුවා. පාලි බුද්ධ වචනය නම් නෙවෙයි.
     
    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858

    කොහෙද ඔය විස්තර තියෙන්නෙ? (රාවණා නැගිට්ටවන්න හදන අය නම් ඔහොම කතා කියනවා අහලා තියෙනවා)
     
    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,681
    6,467
    113
    කොහෙද ඔය විස්තර තියෙන්නෙ? (රාවණා නැගිට්ටවන්න හදන අය නම් ඔහොම කතා කියනවා අහලා තියෙනවා)
    තැනක් දන්නෙ නැහැ. මම දවසක් අහපු කථාවක්. හැබැයි පොඩ්ඩක් හෙව්වම කථාව ඇත්ත වගේ. ගොඩක් තැන්වල මම කිව්ව කථාව තියනවා

    1669137274558.png
     
    • Like
    Reactions: Cypress

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    තැනක් දන්නෙ නැහැ. මම දවසක් අහපු කථාවක්. හැබැයි පොඩ්ඩක් හෙව්වම කථාව ඇත්ත වගේ. ගොඩක් තැන්වල මම කිව්ව කථාව තියනවා

    View attachment 190136
    ඕකත් අශෝක විරෝධියෙක්ගෙ කතාවක් වගේ නේද?
     
    bokaRaj

    Well-known member
  • Dec 4, 2008
    3,332
    7,230
    113
    බුදු හාමුදුරුවො බණ කිව්වෙ මාගධියෙන්. පාලි කියන්නෙ බුද්ධ ගෝෂ හාමුදුරුවන්ගෙ භාෂාව. ඒයා මාගධියෙන් හෙල අටුවාවෙන් තිබුන ධර්මය පාලියට හැරෙව්වා. බුද්ධ ගෝෂ හාමුදුරුවන්ගෙ තාත්තා හින්දු ජූජකයෙක්. හාමුදුරුවො මහණ වෙන්න කලින් පූජකයෙක්ගෙ අභාෂය ලැබුන නිසා පාලි ගීතමය ස්වරයකින් ලිවුවා. පාලි බුද්ධ වචනය නම් නෙවෙයි.
    හොරා...... දැක්ක වගේ කියන ලස්සන විතරක්... හා ඔට්ටුයි කියන්න බලන්න බුදුහාමුදුරුවො ඉපදුනේ කොහෙද කියල?
     
    DXB2021

    Well-known member
  • Sep 15, 2021
    661
    551
    93
    Bauddha ithihase kohewath budu hamuduruwo kavi bana walin minissunta darmaya kiyala dunna kiyala mama nam ahala ne ( angulimala damanaya, rajjumalata pihita weema, sunitha sopaka la wage ayata pihita wima wage welawal waladi )
     
    Micheal Corleon

    Well-known member
  • Nov 1, 2022
    1,557
    2,653
    113
    ඒකත් අර පොඩ්ඩක් හොරා කාලා හරි රට හදනවනම් කමක් නෑ වගේ
    නෑ නේද ?? කවි බණ කියන එකේ අවුල මොකක්ද ??

    පලි:- මම කට පුක වහන් ඉන්න හදන නිරගමිකයෙක්, ප්‍රතිපත්ති ගැන කියවෙන බණ පමණයි අහන්නේ.
    ස්පීකර් සීන් එකට තදින්ම පට්ටේටම විරුද්ධයි..
     
    • Like
    Reactions: Candid-B

    amino

    Well-known member
  • Jul 27, 2008
    2,311
    2,769
    113
    Pilimathalawa
    කවි බන කියන එකේ ලොකුම අවුල
    බුදු බන කියල තියන හරි තේරුම යටපත් වෙලා
    වෙන වෙන තේරුම් හිතා ගන්නවලු
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,439
    1
    62,136
    113
    Mother Earth
    ඇයි බන් නච්ච ගීත වාදිත විසුක මාලා.. අට සිල් සමාදන් වෙනකොටත් තියෙන්නේ. කවි බණ ඒකට අයිති නෑ කියල කියන්න බෑ නේද?
     
    • Like
    Reactions: Cypress