කවි බණ කීමට ගෞතම බුදුරදුන් එරෙහි වී ඇති බව හෙළිවෙයි...😮😮😮

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,508
    15,480
    113
    Gampaha
    බුදු හාමුදුරුවො බණ කිව්වෙ මාගධියෙන්. පාලි කියන්නෙ බුද්ධ ගෝෂ හාමුදුරුවන්ගෙ භාෂාව. ඒයා මාගධියෙන් හෙල අටුවාවෙන් තිබුන ධර්මය පාලියට හැරෙව්වා. බුද්ධ ගෝෂ හාමුදුරුවන්ගෙ තාත්තා හින්දු ජූජකයෙක්. හාමුදුරුවො මහණ වෙන්න කලින් පූජකයෙක්ගෙ අභාෂය ලැබුන නිසා පාලි ගීතමය ස්වරයකින් ලිවුවා. පාලි බුද්ධ වචනය නම් නෙවෙයි.
    :yes: :yes: :yes:
     
    • Like
    Reactions: Candid-B

    sherek

    Well-known member
  • Sep 4, 2017
    1,403
    2,792
    113
    තැනක් දන්නෙ නැහැ. මම දවසක් අහපු කථාවක්. හැබැයි පොඩ්ඩක් හෙව්වම කථාව ඇත්ත වගේ. ගොඩක් තැන්වල මම කිව්ව කථාව තියනවා

    View attachment 190136
    ඕක තියෙන්නේ මට මතක විදියට මහාවංශෙමයි. මම ඕක ගැන පරිච්චේද වගයක් කියෙව්වා. මට 99%ක් ශුවර් මූලාශ්‍රය මහාවංශේ තමයි. ඒකේ තියෙන විදියට ඔය සිද්දි පටන් ඇරන් තියෙන්නේ හාමුදුරුවො සෙට් එකක් ඕනවට වඩා සීලවත් වෙන්ඩ ගිහින්. ඊට පස්සේ දෙකට බෙදිල ඇරගන්ඩ ගත්ත පාර තෙරවාදය ලංකාවෙන් නැත්තටම නැති වෙලා මහායානය විතරක් ඉතිරි වෙලා නතර වෙලා තියෙන්නේ. පාලි භාෂාව ඔය වලියේ අතුරු ප්‍රතිඵලයක් කියල තමා පේන්ඩ තිබුනේ.
     
    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858

    වෙන්න බෑ. මං හිතන්නේ ඉතුරු 1%.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    බුදු හාමුදුරුවො බණ කිව්වෙ මාගධියෙන්. පාලි කියන්නෙ බුද්ධ ගෝෂ හාමුදුරුවන්ගෙ භාෂාව. ඒයා මාගධියෙන් හෙල අටුවාවෙන් තිබුන ධර්මය පාලියට හැරෙව්වා. බුද්ධ ගෝෂ හාමුදුරුවන්ගෙ තාත්තා හින්දු ජූජකයෙක්. හාමුදුරුවො මහණ වෙන්න කලින් පූජකයෙක්ගෙ අභාෂය ලැබුන නිසා පාලි ගීතමය ස්වරයකින් ලිවුවා. පාලි බුද්ධ වචනය නම් නෙවෙයි.
    කෑලි කෑලි ටිකක් අහුලල අමුනල නොදන්න හරුප ලියන්ඩ එපා, මාගධි ගැන කතා කරනවනම් හරියට කතා කරපන් අහුලගෙන ගිරව වගේ දොඩවන් නැතුව

    316174310_2567454413405449_7670535241286070626_n.jpg

    කී දෙනෙක්ගේ බිස්නස් වලට මේ නිසා පාර වදීද ? 🤭 🤭
    බාගයක් දාන්ඩ එපා ඉතුරු ටිකත් දාපන්, ගාථා සද්චායනා කරන්ඩ ඕන ක්‍රයම බුද්ධාගමේ ඔතනම තියෙනව ඒක වහල බයිල දාන්ඩ එපා..
    ------ Post added on Nov 23, 2022 at 10:44 PM

    ඕක තියෙන්නේ මට මතක විදියට මහාවංශෙමයි. මම ඕක ගැන පරිච්චේද වගයක් කියෙව්වා. මට 99%ක් ශුවර් මූලාශ්‍රය මහාවංශේ තමයි. ඒකේ තියෙන විදියට ඔය සිද්දි පටන් ඇරන් තියෙන්නේ හාමුදුරුවො සෙට් එකක් ඕනවට වඩා සීලවත් වෙන්ඩ ගිහින්. ඊට පස්සේ දෙකට බෙදිල ඇරගන්ඩ ගත්ත පාර තෙරවාදය ලංකාවෙන් නැත්තටම නැති වෙලා මහායානය විතරක් ඉතිරි වෙලා නතර වෙලා තියෙන්නේ. පාලි භාෂාව ඔය වලියේ අතුරු ප්‍රතිඵලයක් කියල තමා පේන්ඩ තිබුනේ.
    මේකත් වැරදි මතයක්, ඔහොම දෙයක් වෙලා නැ,
    ------ Post added on Nov 23, 2022 at 10:46 PM
     
    • Haha
    Reactions: Kumbhakarna22

    sherek

    Well-known member
  • Sep 4, 2017
    1,403
    2,792
    113
    මේකත් වැරදි මතයක්, ඔහොම දෙයක් වෙලා නැ
    මටත් මේක හරියටම හරි කියල කියන්ඩ කොහෙත්ම බෑ. තෙරවාදය නැති නැති උන කතාවයි, ආයේ පිහිටුවන්ඩ හැදුවත් සාර්ථක උනේ නැතැයි කියල තියෙනව. ඒක නම් හරි හැබැයි. එදා ඉදන් අදටත් වැදුම් පිදුම් යැදුම් තියෙන මහායාන ක්‍රමයනේ ක්‍රියාත්මක වෙන්නේ. නිවන් මගක් දේශනා කරන අනුගමනය කරන දෙයක් වෙන්නේ නෑනේ.

    වෙන්න බෑ. මං හිතන්නේ ඉතුරු 1%.
    වෙන්ඩ පුලුවන්. මට ඔතන පොයින්ට් එක උනේ තෙරවාදයෙයි මහායානයෙයි වෙනස්කම් ගැන දැනගන්න එක. ඒකට හේතුව උනේ අපි ලංකාවේ දැනට ක්‍රියාත්මක වෙන බුද්ධධර්මයට තෙරවාදය කියල කීවත් ගොඩක්ම මහායාන ලක්ෂන තියෙන නිසා. එතකොට තමයි ඔය ඉතිහාස කතාව සෙට් උනේ.
    ------ Post added on Nov 24, 2022 at 12:31 AM
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,449
    1
    62,168
    113
    Mother Earth
    බුදු හාමුදුරුවො බණ කිව්වෙ මාගධියෙන්. පාලි කියන්නෙ බුද්ධ ගෝෂ හාමුදුරුවන්ගෙ භාෂාව. ඒයා මාගධියෙන් හෙල අටුවාවෙන් තිබුන ධර්මය පාලියට හැරෙව්වා. බුද්ධ ගෝෂ හාමුදුරුවන්ගෙ තාත්තා හින්දු ජූජකයෙක්. හාමුදුරුවො මහණ වෙන්න කලින් පූජකයෙක්ගෙ අභාෂය ලැබුන නිසා පාලි ගීතමය ස්වරයකින් ලිවුවා. පාලි බුද්ධ වචනය නම් නෙවෙයි.
    උබ දන්නවද රේරුකානේ චන්දවිමල නායක හාමුදුරුවෝ? උන්නාන්සේ දැන් අපවත් වෙලා. උන්නාන්සේ බුද්ධගෝෂ හාමුදුරුවෝ සමහර තැන් වල බුදුන් වහන්සේගේ ධර්මය අතිශෝක්තියෙන් ග්‍රන්ථරූඩ කරල කියල විවේචනය කරා.
     
    • Like
    Reactions: wpmanoj

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,107
    10,684
    113
    උබ දන්නවද රේරුකානේ චන්දවිමල නායක හාමුදුරුවෝ? උන්නාන්සේ දැන් අපවත් වෙලා. උන්නාන්සේ බුද්ධගෝෂ හාමුදුරුවෝ සමහර තැන් වල බුදුන් වහන්සේගේ ධර්මය අතිශෝක්තියෙන් ග්‍රන්ථරූඩ කරල කියල විවේචනය කරා.
    රේරුකානේ හාමුදුරුවෝ බුද්ධගෝෂ හාමුදුරුවෝ විවේචනය කරලා තියෙන තැන් මොනවද කියලා කියන්න පුලුවන්ද මචන්