කවි විචාරය

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    නෑ ඒක එච්චර අවුලක් ගන්න එපා.
    යකෝ මෙතන මං විතරද එක එක ඒවා ලියන්නෙ. තව මටත් වඩා ලස්සනට ලියන්න පුලුවං අය ඉන්නවා..
    ඉස්සර හිටියා කස්සා කියලා.. දැන් ඉන්නවා ටියර්, චතුපැටියා,ඔය ගසා 84 කියන එකා:rolleyes:.. දිය රකුස්...:cool:
    ඔය එවුනුත් ලියනවා නේ.. ආ කවීශා කියලා අළුත් එක්කෙනෙකුත් හිටියා.. :P
    ඒ අයගෙත් ඒවා කියවලා විචිරය කරපල්ලකො...:yes:
    මාව මානසිකව වට්ටන්නෙ නැතුව.. :dull:

    එක තම බන් උබේ එකකින් පටන් අරන් අනිත් ඒවටත් යන්න හිටියේ ......වැඩෙන් මට කෙලවෙන්නයි යන්නේ ....පාඩුවේ ඉන්න ඕනි .....
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,477
    5,821
    113
    හෝම් ස්වීට් හෝම්
    ok , this is what I'm going to do
    next time when i see a කවි thread , I will send the link to you and you will read and send me back a feedback (විචාරයක්/ critique) which I'm going to use on that thread since I'm not a good critique ..........
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    එක තම බන් උබේ එකකින් පටන් අරන් අනිත් ඒවටත් යන්න හිටියේ ......වැඩෙන් මට කෙලවෙන්නයි යන්නේ ....පාඩුවේ ඉන්න ඕනි .....
    නෑ නෑ කරගෙන යමං බං.. මේක අළුත් අදහසක් නෙ. අනික තමන් කියවපු නැති යටගිය නිර්මාණ පාඨකයන්ට කියවන්න අවස්ථාවක් ලැබෙනවා මේ වැඩෙන්.
    අනිත් කවි ලියන අයගෙන් අහලා බලලා කරන්න.. :)
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    Dan tama teruma danne :P
    ආන්න බලන්න.. මේ වගේ ලෝකෙ කාපු අම්මන්ඩි:love::love: කෙනෙක්ටවත් තේරුම් ගන්න බැරි උන දෙයක් මේ ගසා කාරයා දාපු ත්‍රෙඩ් එක නිසා වැටහිලා තියෙනවා...:rolleyes::yes:
    නතර නොකර දිගටම ඉදිරියට යං :cool:
     

    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    ආන්න බලන්න.. මේ වගේ ලෝකෙ කාපු අම්මන්ඩි:love::love: කෙනෙක්ටවත් තේරුම් ගන්න බැරි උන දෙයක් මේ ගසා කාරයා දාපු ත්‍රෙඩ් එක නිසා වැටහිලා තියෙනවා...:rolleyes::yes:
    නතර නොකර දිගටම ඉදිරියට යං :cool:

    Mokadda harak thadiyo kiwwe loke kanne koheda mam
    Hituko tawat eka comment ekakwat danne ne wahu patiya :angry::angry: