කවි විචාරය

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඔයාල දැකල ඇති එළකිරියේ සාමාජිකයින් තමන්ගේ සදැස් ,නිසදැස් කාව්‍ය නිර්මාණ එලකිරිය තුල පල කරනවා....

    ඉතින් මම දැකල තියෙන්නේ
    නියමයි
    ලස්සනයි
    රේප්+
    කදුළු අවා
    වගේ දිරි ගැන්වීම් පමණයි.නමුත් මමහිතනවා එතනින් එහාට ගිහින් නිර්මාණය ඔබට පෙනෙන ආකාරය ගැන විචාරයක් ඉදිරිපත් කරනවානම් ....එක ඒ අයට වගේම ...එම නිර්මාණය තුල ඇති රසය අනෙකුන්ටද ඉහලින් විදීමට පුළුවන් වෙයි කියලා.....

    ඒ වගේම යම් දොසක් තියෙනවනම් බොරු යාළුකමට අවැඩිමකින් තොරව විවේචනය කරන්න පුළුවන් වෙන්න ඕනි....එක නිර්මාණ කරුවා දිරිමත් කිරීමක් පමණි....

    එහෙනම් බලමු මොකද වෙන්නේ කියලා
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මේ ගැන මගේ පෞද්ගලික අදහස කි‍යන්නම්.....

    මට එච්චරම කවි නිසඳැස් වගේ දේවල් ලි‍යන්න බෑ..... ඒත් වෙන කෙනෙක්ගේ නිර්මාණ‍යක් කි‍යවලා ඒක රසවිඳීමෙන් ලොකු තෘප්ති‍යක් ලබනවා.....

    ආධුනික‍යෙක්ගේ අතින් ලි‍යවෙන නිර්මාණ‍යක උනත් බොහෝ දුරට පේලි‍යක් දෙකක් හෝ හදවතට දැනෙන කොටසක් ති‍යනවා.....
    මම නම් ගොඩක් දුරට කමෙන්ටුවක් දාන්නේ ඒ කොටස ඉස්මතු කරල‍යි.... එතකොට ඒ කොටසේ මොකක් හෝ විශේෂත්ව‍යක් ති‍යන බව ලි‍යපු කෙනාටත් වැටහෙනවා.........
    අලුත් නිර්මාණ‍යක් කරනකොට මගේ කමෙන්ටුවෙන් පොඩි හෝ අදහසක් ලැබෙ‍යි කි‍යල‍යි මම එහෙම කරන්නේ......

    විචාරක‍යෙක් වීමට තරම් දැනුමක් නැතුව විචාර ලි‍යනවට වැඩි‍ය නිර්මාණකරුවා දිරිගැන්වෙන විදි‍යට නිර්මාණ‍ය ගැන කමෙන්ටුවක් දාන එක සුදුසු‍යි කි‍යල‍යි මම හිතන්නේ......
     
    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    අනේ අපිට ඔය කවි සිතුවිලි පහල වෙන්නේ නැ බන්...
    අපි කලාබර මිනිස්සු නෙවෙයි නේ...
    හැබැයි අනිත් අයගේ නිර්මාණ රසවිදින්න නම් පුළුවන්...
    විචාර නම් ලියන්න දන්නේ නැ බන්...
     
    දිරි ගන්වන්න එක තම මේකෙනුත් වෙන්නේ....උබ කැමති පද පේලිය ගැන ලියපන්...අයි උබ කැමති උනේ කියලා..අකමතිනම ලින්න ඇයි අකමැති උනේ කියලා...සරලයි....ගහමරා ගන්න ඕනි නැහැ...තමන්ගේ අදහස කියන්න...එක ලියන එක්කෙනා වැඩියෙන් දිරිමත් වෙයි
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    අනේ අපිට ඔය කවි සිතුවිලි පහල වෙන්නේ නැ බන්...
    අපි කලාබර මිනිස්සු නෙවෙයි නේ...
    හැබැයි අනිත් අයගේ නිර්මාණ රසවිදින්න නම් පුළුවන්...
    විචාර නම් ලියන්න දන්නේ නැ බන්...

    හැබැයි අනිත් අයගේ නිර්මාණ රසවිදින්න නම් පුළුවන්...

    අන්න එක තමා ලියන්න ඕනි ...මෙතන කවුරුවත් මහා විචාරකයෝ නැහැ බන් ...හිතට එන එක ලියපන්....
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    පටන් ගන්න කලින් මෙහෙමනම් ...පස්සේ කොහොම වෙයිද?
    Capture002086.jpg
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    පලවෙනි එක
    http://www.elakiri.com/forum/showthread.php?t=1582044

    දිනුෂ සංකල්පගේ කළු ගලට පෙම් බැදී නිසා- මම දැකපු හැටි

    මුලින්ම මගේ ඇස් නැවතුනේ දෙවන කාව්‍ය කොටසට

    සරාසද මට ඔබේ මදහස...
    විඩාබර නෙත් පිනවනා.....
    කලාවැව සේ දැනෙයි සෙනෙහස...
    වියලි හද අස්වද්දනා..........
    හිතේ සැනසුම නිඹද ලැබුවෙමි..
    ගතේ සවියට දිරි දෙනා......
    මැදුරු තැනෙනා යසස් ලැබෙනා....
    වාසනා උල්පත උනා.....

    මෙතනින් හැගෙන්නේ සාමාන්‍ය මද්යම පන්තික පුද්ගලයෙකුගේ දින චරියාවේ අන්තිම මොහොත
    තම නිවසට එන ස්වාමියා ව ආදරයෙන් පිළිගන්නා කාන්තාව සහ ඒ වටා ගෙතුණු අදර හැගීම මගින් ලබා දෙන දිරි ගැන්වීම සහා එම එකකකය ආර්ථික වශයෙන් ජය ජය ලැබීම .....

    තුන් වන කොටස ගත්තහම

    යනෙන තැන් මත ලකුණු නොසොයමි..
    හදේ සිරකර නැති නිදා..........
    ඔබේ නිදහස ඔබේ සැනසුම...
    ‍ලොකයත් නොවටින නිසා.........
    මගේ විශ්වාසයේ දොරගුලු....
    කඩා බිද දා ගිය නිසා....
    කෙසේ අදහම් සියුමැලිම හිත..
    කළුගලට පෙම් බැදි නිසා..........

    මෙතැනදී පෙන්න තියන කරන තමා අර ආර්ථික ජය ජිවිතයට ලං වීමත් සමග පිරිමයා සහ පවුල අතර සම්බන්දය ගිලිහි යාම ව්‍යාපාරික කට යුතු වෙනුවෙන් තමන්ගේ සම්පුර්ණ කාලය යෙදවීමත් සමග ආදරය ගිලිහීයාම තම මම දැක්කේ ...අන්තිම කෙදවාචකය හැරයාම මේ පුද්ගලයා දකින්නේ ඔහුගේම වරදක් කියලා....මෙතන කළු ගලකට උපමා කරලා තියෙන්නේ අර මුලින් සදහන් කරපු කරය බහුල ජිවිතේ.....

    හැරයමත් සමග හිතේ ඇතිවෙනතනිකම සොකලාපය පළමු කොටස මගින් විස්තර කරලා තියෙනවා .....විසිස්ට නිර්මාණයක්

    සදා නොමියෙන ආලයේ මල්
    පිපී ඉහිරුනු හද විලේ.....
    උදා හිරු නැග දියත කළඹා ..
    අවර ගිර බැස යන වෙලේ.........
    මලානික බව දසත ගැලුවත්...
    නිහඩ ලොව නැත ගණදුරේ....
    පරාජිත වී හඩා වැටුනෙමි...
    ගැලූ රුහිරෙන් පපුතුරේ.......

    මේකේ හැටියට කළු ගල අපේ සංකපාල උන්නැහේ .....රා පෙර පෙර ඉන්නවා ගෙදර ගැනී ගැන හොයන නැහැ :P:P:P:P
     
    Last edited:

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    මචං මේක මගේ අදහසක්
    යම්කිසි කෙනෙක් නිර්මාණයක් කරාම එක කරපු පුද්ගලයට එක හැම වෙලේම විශිෂ්ට නිර්මාණයක්.. හැබැයි බලන අපිට තමයි එකේ වැරදි තේරෙන්නේ.. ඒ වුනාට ඕනෙම දෙයක් විචාරය කරන කොට එකේ මුල් කතෘ ගෙන් ඒ ගැන අහල කරන එක තමයි හොඳ. මොකද අපි කව්රුත් කැමති නෑ නේ අපේ දේවල් ගැන අනුන් වැරද්දක් කියනවාට .. :D
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මචං මේක මගේ අදහසක්
    යම්කිසි කෙනෙක් නිර්මාණයක් කරාම එක කරපු පුද්ගලයට එක හැම වෙලේම විශිෂ්ට නිර්මාණයක්.. හැබැයි බලන අපිට තමයි එකේ වැරදි තේරෙන්නේ.. ඒ වුනාට ඕනෙම දෙයක් විචාරය කරන කොට එකේ මුල් කතෘ ගෙන් ඒ ගැන අහල කරන එක තමයි හොඳ. මොකද අපි කව්රුත් කැමති නෑ නේ අපේ දේවල් ගැන අනුන් වැරද්දක් කියනවාට .. :D

    ඔව් ඔව් ...එහෙනම් සංකා පාලගෙන් අහල ඉන්න තිබුනේ .....

    එත් මම හිතනවා රසිකයන් විදිහට අපිට දැනෙන දේ කිවුවොත් එක ඒ අයට ලොකු තල්ලුවක් වෙයි කියලා.....

    තැනගේ නිර්මාණය ගැන සංවාදයක් ගොඩ නැගෙනවා කියන්නේ එක ඒ අයට හොදයි කියල හිතෙන්නේ...
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මේ ගැන මගේ පෞද්ගලික අදහස කි‍යන්නම්.....

    මට එච්චරම කවි නිසඳැස් වගේ දේවල් ලි‍යන්න බෑ..... ඒත් වෙන කෙනෙක්ගේ නිර්මාණ‍යක් කි‍යවලා ඒක රසවිඳීමෙන් ලොකු තෘප්ති‍යක් ලබනවා.....

    ආධුනික‍යෙක්ගේ අතින් ලි‍යවෙන නිර්මාණ‍යක උනත් බොහෝ දුරට පේලි‍යක් දෙකක් හෝ හදවතට දැනෙන කොටසක් ති‍යනවා.....
    මම නම් ගොඩක් දුරට කමෙන්ටුවක් දාන්නේ ඒ කොටස ඉස්මතු කරල‍යි.... එතකොට ඒ කොටසේ මොකක් හෝ විශේෂත්ව‍යක් ති‍යන බව ලි‍යපු කෙනාටත් වැටහෙනවා.........
    අලුත් නිර්මාණ‍යක් කරනකොට මගේ කමෙන්ටුවෙන් පොඩි හෝ අදහසක් ලැබෙ‍යි කි‍යල‍යි මම එහෙම කරන්නේ......

    විචාරක‍යෙක් වීමට තරම් දැනුමක් නැතුව විචාර ලි‍යනවට වැඩි‍ය නිර්මාණකරුවා දිරිගැන්වෙන විදි‍යට නිර්මාණ‍ය ගැන කමෙන්ටුවක් දාන එක සුදුසු‍යි කි‍යල‍යි මම හිතන්නේ......
    :love::love:
    මාත් මේකට එකගයි.
    ලොකු වැරදි අඩුපාඩු තියෙනවා නං පෙන්වලා දෙන එකත් නිර්මාණකරුවාගේ යහපත වෙනුවෙන් වෙන්න ඕනෙ දෙයක් :D
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    පලවෙනි එක
    http://www.elakiri.com/forum/showthread.php?t=1582044

    දිනුෂ සංකල්පගේ කළු ගලට පෙම් බැදී නිසා- මම දැකපු හැටි

    මුලින්ම මගේ ඇස් නැවතුනේ දෙවන කාව්‍ය කොටසට

    සරාසද මට ඔබේ මදහස...
    විඩාබර නෙත් පිනවනා.....
    කලාවැව සේ දැනෙයි සෙනෙහස...
    වියලි හද අස්වද්දනා..........
    හිතේ සැනසුම නිඹද ලැබුවෙමි..
    ගතේ සවියට දිරි දෙනා......
    මැදුරු තැනෙනා යසස් ලැබෙනා....
    වාසනා උල්පත උනා.....

    මෙතනින් හැගෙන්නේ සාමාන්‍ය මද්යම පන්තික පුද්ගලයෙකුගේ දින චරියාවේ අන්තිම මොහොත
    තම නිවසට එන ස්වාමියා ව ආදරයෙන් පිළිගන්නා කාන්තාව සහ ඒ වටා ගෙතුණු අදර හැගීම මගින් ලබා දෙන දිරි ගැන්වීම සහා එම එකකකය ආර්ථික වශයෙන් ජය ජය ලැබීම .....

    තුන් වන කොටස ගත්තහම

    යනෙන තැන් මත ලකුණු නොසොයමි..
    හදේ සිරකර නැති නිදා..........
    ඔබේ නිදහස ඔබේ සැනසුම...
    ‍ලොකයත් නොවටින නිසා.........
    මගේ විශ්වාසයේ දොරගුලු....
    කඩා බිද දා ගිය නිසා....
    කෙසේ අදහම් සියුමැලිම හිත..
    කළුගලට පෙම් බැදි නිසා..........

    මෙතැනදී පෙන්න තියන කරන තමා අර ආර්ථික ජය ජිවිතයට ලං වීමත් සමග පිරිමයා සහ පවුල අතර සම්බන්දය ගිලිහි යාම ව්‍යාපාරික කට යුතු වෙනුවෙන් තමන්ගේ සම්පුර්ණ කාලය යෙදවීමත් සමග ආදරය ගිලිහීයාම තම මම දැක්කේ ...අන්තිම කෙදවාචකය හැරයාම මේ පුද්ගලයා දකින්නේ ඔහුගේම වරදක් කියලා....මෙතන කළු ගලකට උපමා කරලා තියෙන්නේ අර මුලින් සදහන් කරපු කරය බහුල ජිවිතේ.....

    හැරයමත් සමග හිතේ ඇතිවෙනතනිකම සොකලාපය පළමු කොටස මගින් විස්තර කරලා තියෙනවා .....විසිස්ට නිර්මාණයක්

    සදා නොමියෙන ආලයේ මල්
    පිපී ඉහිරුනු හද විලේ.....
    උදා හිරු නැග දියත කළඹා ..
    අවර ගිර බැස යන වෙලේ.........
    මලානික බව දසත ගැලුවත්...
    නිහඩ ලොව නැත ගණදුරේ....
    පරාජිත වී හඩා වැටුනෙමි...
    ගැලූ රුහිරෙන් පපුතුරේ.......

    මේකේ හැටියට කළු ගල අපේ සංකපාල උන්නැහේ .....රා පෙර පෙර ඉන්නවා ගෙදර ගැනී ගැන හොයන නැහැ :P:P:P:P
    ලියන ලියන හැම දේම මගේ ජීවිත අත්දැකීම් උනා නං මෙලහකට මං නෑ යකෝ... :rofl::rofl:
    මොනවා උනත් විචාරයට ස්තූතියි. පුලුවන් නං කරුණාකරලා මේක ඒ ත්‍රෙඩ් එකේ දාන්න.
    මානසිකව වැටුනා :sorry::baffled::dull:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඔව් ඔව් ...එහෙනම් සංකා පාලගෙන් අහල ඉන්න තිබුනේ .....

    එත් මම හිතනවා රසිකයන් විදිහට අපිට දැනෙන දේ කිවුවොත් එක ඒ අයට ලොකු තල්ලුවක් වෙයි කියලා.....

    තැනගේ නිර්මාණය ගැන සංවාදයක් ගොඩ නැගෙනවා කියන්නේ එක ඒ අයට හොදයි කියල හිතෙන්නේ...
    නෑ ඒක එච්චර අවුලක් ගන්න එපා.
    යකෝ මෙතන මං විතරද එක එක ඒවා ලියන්නෙ. තව මටත් වඩා ලස්සනට ලියන්න පුලුවං අය ඉන්නවා..
    ඉස්සර හිටියා කස්සා කියලා.. දැන් ඉන්නවා ටියර්, චතුපැටියා,ඔය ගසා 84 කියන එකා:rolleyes:.. දිය රකුස්...:cool:
    ඔය එවුනුත් ලියනවා නේ.. ආ කවීශා කියලා අළුත් එක්කෙනෙකුත් හිටියා.. :P
    ඒ අයගෙත් ඒවා කියවලා විචිරය කරපල්ලකො...:yes:
    මාව මානසිකව වට්ටන්නෙ නැතුව.. :dull:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ලියන ලියන හැම දේම මගේ ජීවිත අත්දැකීම් උනා නං මෙලහකට මං නෑ යකෝ... :rofl::rofl:
    මොනවා උනත් විචාරයට ස්තූතියි. පුලුවන් නං කරුණාකරලා මේක ඒ ත්‍රෙඩ් එකේ දාන්න.
    මානසිකව වැටුනා :sorry::baffled::dull:

    අනිවා ......උබල ලියන ඒවා ..හද වතින්ම අගය කරනවා.....
     
    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    පලවෙනි එක
    http://www.elakiri.com/forum/showthread.php?t=1582044

    දිනුෂ සංකල්පගේ කළු ගලට පෙම් බැදී නිසා- මම දැකපු හැටි

    මුලින්ම මගේ ඇස් නැවතුනේ දෙවන කාව්‍ය කොටසට

    සරාසද මට ඔබේ මදහස...
    විඩාබර නෙත් පිනවනා.....
    කලාවැව සේ දැනෙයි සෙනෙහස...
    වියලි හද අස්වද්දනා..........
    හිතේ සැනසුම නිඹද ලැබුවෙමි..
    ගතේ සවියට දිරි දෙනා......
    මැදුරු තැනෙනා යසස් ලැබෙනා....
    වාසනා උල්පත උනා.....

    මෙතනින් හැගෙන්නේ සාමාන්‍ය මද්යම පන්තික පුද්ගලයෙකුගේ දින චරියාවේ අන්තිම මොහොත
    තම නිවසට එන ස්වාමියා ව ආදරයෙන් පිළිගන්නා කාන්තාව සහ ඒ වටා ගෙතුණු අදර හැගීම මගින් ලබා දෙන දිරි ගැන්වීම සහා එම එකකකය ආර්ථික වශයෙන් ජය ජය ලැබීම .....

    තුන් වන කොටස ගත්තහම

    යනෙන තැන් මත ලකුණු නොසොයමි..
    හදේ සිරකර නැති නිදා..........
    ඔබේ නිදහස ඔබේ සැනසුම...
    ‍ලොකයත් නොවටින නිසා.........
    මගේ විශ්වාසයේ දොරගුලු....
    කඩා බිද දා ගිය නිසා....
    කෙසේ අදහම් සියුමැලිම හිත..
    කළුගලට පෙම් බැදි නිසා..........

    මෙතැනදී පෙන්න තියන කරන තමා අර ආර්ථික ජය ජිවිතයට ලං වීමත් සමග පිරිමයා සහ පවුල අතර සම්බන්දය ගිලිහි යාම ව්‍යාපාරික කට යුතු වෙනුවෙන් තමන්ගේ සම්පුර්ණ කාලය යෙදවීමත් සමග ආදරය ගිලිහීයාම තම මම දැක්කේ ...අන්තිම කෙදවාචකය හැරයාම මේ පුද්ගලයා දකින්නේ ඔහුගේම වරදක් කියලා....මෙතන කළු ගලකට උපමා කරලා තියෙන්නේ අර මුලින් සදහන් කරපු කරය බහුල ජිවිතේ.....

    හැරයමත් සමග හිතේ ඇතිවෙනතනිකම සොකලාපය පළමු කොටස මගින් විස්තර කරලා තියෙනවා .....විසිස්ට නිර්මාණයක්

    සදා නොමියෙන ආලයේ මල්
    පිපී ඉහිරුනු හද විලේ.....
    උදා හිරු නැග දියත කළඹා ..
    අවර ගිර බැස යන වෙලේ.........
    මලානික බව දසත ගැලුවත්...
    නිහඩ ලොව නැත ගණදුරේ....
    පරාජිත වී හඩා වැටුනෙමි...
    ගැලූ රුහිරෙන් පපුතුරේ.......

    මේකේ හැටියට කළු ගල අපේ සංකපාල උන්නැහේ .....රා පෙර පෙර ඉන්නවා ගෙදර ගැනී ගැන හොයන නැහැ :P:P:P:P
    Dan tama teruma danne :P