Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Yesterday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nisadas saha Kaavya
කවි විචාරය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පලවෙනි එක

http://www.elakiri.com/forum/showthread.php?t=1582044

දිනුෂ සංකල්පගේ කළු ගලට පෙම් බැදී නිසා- මම දැකපු හැටි

මුලින්ම මගේ ඇස් නැවතුනේ දෙවන කාව්ය කොටසට

සරාසද මට ඔබේ මදහස...

විඩාබර නෙත් පිනවනා.....

කලාවැව සේ දැනෙයි සෙනෙහස...

වියලි හද අස්වද්දනා..........

හිතේ සැනසුම නිඹද ලැබුවෙමි..

ගතේ සවියට දිරි දෙනා......

මැදුරු තැනෙනා යසස් ලැබෙනා....

වාසනා උල්පත උනා.....

මෙතනින් හැගෙන්නේ සාමාන්ය මද්යම පන්තික පුද්ගලයෙකුගේ දින චරියාවේ අන්තිම මොහොත

තම නිවසට එන ස්වාමියා ව ආදරයෙන් පිළිගන්නා කාන්තාව සහ ඒ වටා ගෙතුණු අදර හැගීම මගින් ලබා දෙන දිරි ගැන්වීම සහා එම එකකකය ආර්ථික වශයෙන් ජය ජය ලැබීම .....

තුන් වන කොටස ගත්තහම

යනෙන තැන් මත ලකුණු නොසොයමි..

හදේ සිරකර නැති නිදා..........

ඔබේ නිදහස ඔබේ සැනසුම...

ලොකයත් නොවටින නිසා.........

මගේ විශ්වාසයේ දොරගුලු....

කඩා බිද දා ගිය නිසා....

කෙසේ අදහම් සියුමැලිම හිත..

කළුගලට පෙම් බැදි නිසා..........

මෙතැනදී පෙන්න තියන කරන තමා අර ආර්ථික ජය ජිවිතයට ලං වීමත් සමග පිරිමයා සහ පවුල අතර සම්බන්දය ගිලිහි යාම ව්යාපාරික කට යුතු වෙනුවෙන් තමන්ගේ සම්පුර්ණ කාලය යෙදවීමත් සමග ආදරය ගිලිහීයාම තම මම දැක්කේ ...අන්තිම කෙදවාචකය හැරයාම මේ පුද්ගලයා දකින්නේ ඔහුගේම වරදක් කියලා....මෙතන කළු ගලකට උපමා කරලා තියෙන්නේ අර මුලින් සදහන් කරපු කරය බහුල ජිවිතේ.....

හැරයමත් සමග හිතේ ඇතිවෙනතනිකම සොකලාපය පළමු කොටස මගින් විස්තර කරලා තියෙනවා .....විසිස්ට නිර්මාණයක්

සදා නොමියෙන ආලයේ මල්

පිපී ඉහිරුනු හද විලේ.....

උදා හිරු නැග දියත කළඹා ..

අවර ගිර බැස යන වෙලේ.........

මලානික බව දසත ගැලුවත්...

නිහඩ ලොව නැත ගණදුරේ....

පරාජිත වී හඩා වැටුනෙමි...

ගැලූ රුහිරෙන් පපුතුරේ.......

මේකේ හැටියට කළු ගල අපේ සංකපාල උන්නැහේ .....රා පෙර පෙර ඉන්නවා ගෙදර ගැනී ගැන හොයන නැහැ

[QUOTE="Gasa84, post: 15747506, member: 455979"] පලවෙනි එක [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1582044"]http://www.elakiri.com/forum/showthread.php?t=1582044[/URL] [SIZE="4"][COLOR="DarkRed"]දිනුෂ සංකල්පගේ කළු ගලට පෙම් බැදී නිසා- මම දැකපු හැටි මුලින්ම මගේ ඇස් නැවතුනේ දෙවන කාව්ය කොටසට සරාසද මට ඔබේ මදහස... විඩාබර නෙත් පිනවනා..... කලාවැව සේ දැනෙයි සෙනෙහස... වියලි හද අස්වද්දනා.......... හිතේ සැනසුම නිඹද ලැබුවෙමි.. ගතේ සවියට දිරි දෙනා...... මැදුරු තැනෙනා යසස් ලැබෙනා.... වාසනා උල්පත උනා..... මෙතනින් හැගෙන්නේ සාමාන්ය මද්යම පන්තික පුද්ගලයෙකුගේ දින චරියාවේ අන්තිම මොහොත තම නිවසට එන ස්වාමියා ව ආදරයෙන් පිළිගන්නා කාන්තාව සහ ඒ වටා ගෙතුණු අදර හැගීම මගින් ලබා දෙන දිරි ගැන්වීම සහා එම එකකකය ආර්ථික වශයෙන් ජය ජය ලැබීම ..... තුන් වන කොටස ගත්තහම යනෙන තැන් මත ලකුණු නොසොයමි.. හදේ සිරකර නැති නිදා.......... ඔබේ නිදහස ඔබේ සැනසුම... ලොකයත් නොවටින නිසා......... මගේ විශ්වාසයේ දොරගුලු.... කඩා බිද දා ගිය නිසා.... කෙසේ අදහම් සියුමැලිම හිත.. කළුගලට පෙම් බැදි නිසා.......... මෙතැනදී පෙන්න තියන කරන තමා අර ආර්ථික ජය ජිවිතයට ලං වීමත් සමග පිරිමයා සහ පවුල අතර සම්බන්දය ගිලිහි යාම ව්යාපාරික කට යුතු වෙනුවෙන් තමන්ගේ සම්පුර්ණ කාලය යෙදවීමත් සමග ආදරය ගිලිහීයාම තම මම දැක්කේ ...අන්තිම කෙදවාචකය හැරයාම මේ පුද්ගලයා දකින්නේ ඔහුගේම වරදක් කියලා....මෙතන කළු ගලකට උපමා කරලා තියෙන්නේ අර මුලින් සදහන් කරපු කරය බහුල ජිවිතේ..... හැරයමත් සමග හිතේ ඇතිවෙනතනිකම සොකලාපය පළමු කොටස මගින් විස්තර කරලා තියෙනවා .....විසිස්ට නිර්මාණයක් සදා නොමියෙන ආලයේ මල් පිපී ඉහිරුනු හද විලේ..... උදා හිරු නැග දියත කළඹා .. අවර ගිර බැස යන වෙලේ......... මලානික බව දසත ගැලුවත්... නිහඩ ලොව නැත ගණදුරේ.... පරාජිත වී හඩා වැටුනෙමි... ගැලූ රුහිරෙන් පපුතුරේ....... මේකේ හැටියට කළු ගල අපේ සංකපාල උන්නැහේ .....රා පෙර පෙර ඉන්නවා ගෙදර ගැනී ගැන හොයන නැහැ :P:P:P:P[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom