කවි සංකල්පනා

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
හ්ම්.........
කවි සිතිවිලි වේලිලා අෆ්ෆා තියෙන්නේ මේ දවස් වල.....
වේලිච්චි ඒවා තෙමිලා බුරුල් වෙලා එන්න පුෂ්ප වත් නෑ නේහ් හොයාගන්න මේ දවස් වල.......

පුශ්ප මොකටද අයියා...ඔයා අපෙ අහිංසක දත් ගලවනකොට ගහන බෙහෙත් කුප්පියක් කටේ හලාගන්න කො.....එතකොට හරි නේ.........
 

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
Niyama wadak Sis!:):cool:

Digatama karagena yamu
11.gif

ඔහොම ඔට්ටු නැ...කොහෙන් හරි කවියක් උස්සන් එන්න..එහෙම බැරි නම් සිංදු 4ක පද 4ක් වත් අමුනලා දාන්න..
 

~Titi~

Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    සිස් ඔයාගෙ ඉන්බොක්ස් එක ෆුල්..මම දවල් මැසෙජ් එකක් දාන්න බැලුවා..එත් බැරි උනා...:(:(
    Onna Dan hari :):)
     
    • Like
    Reactions: Sara531

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    සුදු මල් නෙලා ගෙන ඔබ වෙත ගෙන ඒමි
    ඒ මල් ගොතා මල් මලා හිස බඳිමී
    මිණි කැට දෙනෙත් පහසින් සිත නිවාගමි
    ළඟ නැති උනත් හිත දිවගොස් සිඹගනිමි

    අත්වැල් බැඳන් ගිය හැටි මල් පාර දිගේ
    සවනට හොරෙන් රහසින් කී කතන්දරේ
    දෙවුරට හිස තියන් සැනසූ වදන් ඇගේ
    මතකයි අත් රටා හෙළිකල සාත්තරේ

    දින සති එකතු වී කාලය ගතවෙන්නේ
    හද පෙම උතුරුවා ඔබමයි විමසන්නේ
    යුතුකම් බැමින් අප දෙතැනක වැළපෙන්නේ
    මගේ රන්කඳේ යළි කවදද එන්නේ
     
    • Like
    Reactions: sat_12

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ගුරුතුමා සහ ගෝලයා

    ගුරුතුමා වේලාව නොවරදවා පැමිණියේය
    ගෝලයා වේලාව එනතුරු බලා සිටියේය
    ගුරුතුමා සිත නොරිදවා සිනාසුණේය
    ගෝලයා අමනාපයෙන් රවා බැලීය

    ගුරුතුමා සුදු පාටින් කළු ලෑල්ලේ ලීවේය
    ගෝලයා කළු පාටින් සුදු බිත්තියේ ලීවේය
    ගෝලයා ඇවිද ඇවිද මූත්‍රා කළේය
    ගුරුතුමා වැසිකිළියට වැදී දොර වසා ගත්තේය

    ගෝලයා "ඇගයීම් එපා" යි කීවේය
    ගුරුතුමා කාගේත් ඇගයීමට භාජනය විය
    ගුරුතුමා සියළු දේ නොසළකා හැරියේය
    ගෝලයා සියළු දේ සළකා බැලීය

    ගුරුතුමා ගලක් සේ නොසෙල්වී සිටියේය
    ගෝලයා ගසක් සේ දළු දමා වැඩුණේය
    ගෝලයාට පාසලෙන් පිට ද ලෝකයක් විය
    ගුරුතුමා පන්ති කාමරයේ තනිවිය

    ගෝලයා නිවාඩු ගියේය
    ගුරුතුමා නොකඩවා පැමිණිය යුතු විය
    ගෝලයා අවදි කළ වෙඩි හඬේ දෝංකාරයෙන්
    ගුරුතුමාගේ හදවත දෙදරා බිම වැටුණි

    ගෝලයා උපත මෙන් උණුසුම් විය
    ගුරුතුමා මරණය මෙන් සීතල විය
    ඒ ගුරුතුමා මිය ගියේය
    ඒ ගෝලයා ගුරුවරයෙකු විය....


    47058588_10217367139552083_1389667764184023040_n.jpg



    1990 වසරේ දිවයින පුවත් පතේ පළවූ කාව්‍ය නිර්මාණයකි.
     
    Last edited:

    MarshMello

    Well-known member
  • Jan 24, 2018
    4,586
    2,978
    113
    Sri Lanka
    I wanna be a good man, just for you
    I gave the world, just for you
    I changed everything, just for you
    But I dunno me, Who are you?
    ^BTS​
    Love is so bad :(
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    හපොයි පරක්කු උනානේ එන්න :sorry:

    ඔයා තමයි පොල්තෙල් පහන පත්තු කරන්න හිටියේ
    ඔයා නැති නිසා මන් පත්තු කළා :rolleyes: