සර් ගෙ පරන පෙම්වතිය තමා එ ගැනුලමයගේ අම්මා...![]()

සමාවෙයන් මට
අතීතයෙ දවසක
නොඇහුවට
නුබෙ කැමැත්ත මට
චූටි සමනලියක් එක්ක
පොඩිවෙච්ච ගවුම ඇද
මන් දැක්කෙ අද උදේ
පාර පනිනව නුබව
කොයි තරම් අගහිගෙන්
පෙලුනමුත් ජීවිතෙන්
එදා වගේමයි තාම
නුබේ සුන්දර මූහුන
වැරදිච්ච තැන හදාගන්න මට
ඕන උනත් අද දවසට
කොහොමද හිත හදාගන්නෙ
බැදිලනෙ මන් නීති පොතට



ඉතින් එහෙම උනයි කියලා මෙච්චර කල් ලග තියන් හිටපු ලියුම් ටික පුච්චලා දාන්න හේතුවක් නෑනේ..![]()
තේරුනේ නෑනේ![]()

මෙතෙක් කල් හන්ගගෙන හිටියට
වැඩක් නෑ නෙව කොලකෑලිවල
මතක තිබුනෙම නෑනෙ මා හට
දකින තුරු ඔබ පසැලේ
අම්ම එක්කන් එන්න කීවලු
ඒක හින්ඩයි ආවෙ හිමිදිරි
අමතකද නුබ එදා මේ ලෙස
දීපු ලියවිලි තාම මා ලග
මහත්තෙක් වෙල සිදාදියෙ ගිය
බලන් හිටියට කාලෙකට පෙර
අවෙ නෑ නුබ අයෙ ලියනට
අදයි හමූ උනෙ පාසැලේ![]()




මෙයා බලන්නකෝ සුටුස් ගාල ඒකටම කවියකුත් ලියලමෙතෙක් කල් හන්ගගෙන හිටියට
වැඩක් නෑ නෙව කොලකෑලිවල
මතක තිබුනෙම නෑනෙ මා හට
දකින තුරු ඔබ පසැලේ
අම්ම එක්කන් එන්න කීවලු
ඒක හින්ඩයි ආවෙ හිමිදිරි
අමතකද නුබ එදා මේ ලෙස
දීපු ලියවිලි තාම මා ලග
මහත්තෙක් වෙල සිදාදියෙ ගිය
බලන් හිටියට කාලෙකට පෙර
අවෙ නෑ නුබ අයෙ ලියනට
අදයි හමූ උනෙ පාසැලේ![]()

මෙතෙක් කල් හන්ගගෙන හිටියට
වැඩක් නෑ නෙව කොලකෑලිවල
මතක තිබුනෙම නෑනෙ මා හට
දකින තුරු ඔබ පසැලේ
අම්ම එක්කන් එන්න කීවලු
ඒක හින්ඩයි ආවෙ හිමිදිරි
අමතකද නුබ එදා මේ ලෙස
දීපු ලියවිලි තාම මා ලග
මහත්තෙක් වෙල සිදාදියෙ ගිය
බලන් හිටියට කාලෙකට පෙර
අවෙ නෑ නුබ අයෙ ලියනට
අදයි හමූ උනෙ පාසැලේ![]()




මෙයා බලන්නකෝ සුටුස් ගාල ඒකටම කවියකුත් ලියල![]()
genapu bothlayak hangala tiyenawa ko ithin waif karaya game giye nehane tama

genapu bothlayak hangala tiyenawa ko ithin waif karaya game giye nehane tama![]()



dan sathi 2ka indala kiyanawa ban yanawa kiyla,tamath neha dethun serayak ahuwa ayi ahannath beha hora wadakata kiyala hitayi,aparade bothle duk vindinawa sivilime uda

dan sathi 2ka indala kiyanawa ban yanawa kiyla,tamath neha dethun serayak ahuwa ayi ahannath beha hora wadakata kiyala hitayi,aparade bothle duk vindinawa sivilime uda


