කවි සින්දු ලියන අය එන්ඩෝ

sandeepa5

Junior member
  • Oct 9, 2015
    171
    14
    18
    කවි සින්දු ලියන අය එන්ඩෝ

    මට අනවැසිය
    සහජාන් කෙනෙක්
    මිය ගිය පසු
    සිහිවටන තනන

    පේමය වියෝගය තුල
    බොලදව මිය යන
    රෝමියෝ කෙනෙක්
    නොසයමි මන්

    අපූරැය ලැබේ නම්
    සාලිය කුමාරයෙක්
    පේමය වෙනුවෙන්
    රජ කමද අත්හල හැකි.


    මට මේක ගෑණු ලමයෙක් එවිව මට මේකට හොද පිලිතුරක් ලියල දෙන්න ලොකු උදව්වක්.. කවියෙන් ම ඔිනි.
    එයාව ෙසට් වෙන විදියට....:love:
     

    TharushiKU

    Member
    Dec 2, 2016
    1,560
    106
    0
    Don'tCareWhatYouThink
    මට අනවැසිය
    සහජාන් කෙනෙක්
    මිය ගිය පසු
    සිහිවටන තනන

    පේමය වියෝගය තුල
    බොලදව මිය යන
    රෝමියෝ කෙනෙක්
    නොසයමි මන්

    අපූරැය ලැබේ නම්
    සාලිය කුමාරයෙක්
    පේමය වෙනුවෙන්
    රජ කමද අත්හල හැකි.


    මට මේක ගෑණු ලමයෙක් එවිව මට මේකට හොද පිලිතුරක් ලියල දෙන්න ලොකු උදව්වක්.. කවියෙන් ම ඔිනි.
    එයාව ෙසට් වෙන විදියට....:love:

    සාලිය වෙන්න බැහැ
    කන්න දීලා හැදුවේ අම්මලා
    තොට ඕන නම් හිටු
    නැත්තම් පල

    කියලා යවන්න :rofl::P
     
    Last edited:

    TharushiKU

    Member
    Dec 2, 2016
    1,560
    106
    0
    Don'tCareWhatYouThink
    ඊයා ඒක උස්සපු කවියක් නෙ :baffled:
    d3fcd0da6e054ce989c7380d64de1fa3.png