* කවි සී පද ඇහෙන රෑට *

Max_Knight

Well-known member
  • Sep 13, 2018
    2,097
    538
    113
    Will See
    HUuMsOh.gif
     

    poora

    Member
    Feb 5, 2017
    852
    80
    0
    Colombo
    කොහොමද කියලා අහලා බලන්න



    Jaya Wewa!!​


    කවි සී පද ඇහෙන රෑට
    කුරහන් මල් පිපෙන රෑට
    සරා සඳ ‍පෙමාතුර ගී ගයාවි
    වළා පෙළ අඳුර ලඟ ඉකි බිදිවි
    මල් පිපුණට පාට පාට අසරණ වූ මගේ දෑස
    නිදි යහනට මල් සුවඳක් නොවේවි
    හිතේ දුකට නෙතු කඳුලැල් සැලේවි...

    පහන් සිළෙන් නොදුටුව රුව
    පැළ දොර ළඟ සිරියාවට..
    හිරු කුමරුට අතවනන්න හදනවා
    එපා නගෝ තරහ වෙන්න හිතෙනවා...

    කවි සී පද ඇහෙන රෑට...

    අද රෑ වස්දඬු රාවය
    කියයි හිතේ ඇති ආලය..
    තරු මල් සිපගෙන එන පෙම් සිහිනයේ
    නැළවීයන් සංකා හැර ප්‍රේමියේ...

    කවි සී පද ඇහෙන රෑට...