**කවි.....

diazkolla

Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    horny_cat_with_a_sexy_girl.jpg




    මේ පින්තූරේ දැක්කම මොකද හිතෙන්නේ???
    පුලුවන්නම් උඹලට හැගේන දේ කවි පදයකින් ලියන්න...
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    අම්මටසිරි උනා මට මේ පික දැකලා
    අපේ පොරක් ෆනක් ගනී තැනක් තැනක් බලා
    මිනිස් උඔලා නොගන්න සැප අපිට නිසා
    කියපිය ඉරිසියා හිතුනද නෝටි ඔයා....

    වරින් වරට මාත් ගනී ෆනක් මෙසේ

    පූසි බනියි මට හැමවිට මගෙ කරුමේ
    එයා කියයි අයිති එයාටලු ෆන් මාගේ
    මිනිස් පූසියෝ කුමටද පූස් පණේ.....

    තුරුල් වෙලා හිටියත් මං කෙලි තුරුලේ

    ඇති ආතල් එකක් නෑ මට යයි දොයිය මෙසේ
    ලගින් ගියත් ආතල් මට පූසි පණේ...
    එන්න දෙන්න උම්මා මං ආදරෙනේ...
     

    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    අම්මටසිරි උනා මට මේ පික දැකලා
    අපේ පොරක් ෆනක් ගනී තැනක් තැනක් බලා
    මිනිස් උඔලා නොගන්න සැප අපිට නිසා
    කියපිය ඉරිසියා හිතුනද නෝටි ඔයා....

    වරින් වරට මාත් ගනී ෆනක් මෙසේ

    පූසි බනියි මට හැමවිට මගෙ කරුමේ
    එයා කියයි අයිති එයාටලු ෆන් මාගේ
    මිනිස් පූසියෝ කුමටද පූස් පණේ.....

    තුරුල් වෙලා හිටියත් මං කෙලි තුරුලේ

    ඇති ආතල් එකක් නෑ මට යයි දොයිය මෙසේ
    ලගින් ගියත් ආතල් මට පූසි පණේ...
    එන්න දෙන්න උම්මා මං ආදරෙනේ...


    අම්මට හුඩු........
    පට්ට!!!


    rep++
     

    nidarsha91

    Well-known member
  • නිදි වරා මා ඇයව බැලුවත්
    නැතේ කිසිදා මදෙස බැලුවේ
    මගේ ලෝකය ඇයම කීවත්
    වෙනත් ලොවකට ඇයව ඇදුනේ

    ඉතින් සැමදා උරුම තනිකම
    විඳින්නට මා තැනුව වේලේ
    ඔබම ඇවිදින් දයාබර ලෙස
    කිතී කියමින් තුරුළු වූයේ

    ඔබේ දයාබර ලය තුරුල්ලේ
    දැනුනු උණුසුම මහමෙරක් සේ
    සිහින ලොව වෙත එක ඇසිල්ලේ
    පා නගන්නෙමි ප්‍රිය ලදුන්නේ.........


    000203F2.gif