චීනේ සහ රුසියාව යුද්දයට මැදිහත් වෙයිද?

Mawathagama

Well-known member
  • May 5, 2016
    7,095
    3,933
    113
    උට ජාත්‍යන්තර සබදතා නෑ, බය නැතුව හිටපන්... :lol: :lol:
    Ewwa ona na. Button dekak arala shirt eka daagena adi usata sapatthu daala gihin as deka karakawala saren kiyaddi Trump duwanawa, Nethaniyahu hangenawa.
     
    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,247
    5,087
    113
    Loading...
    🤣😂 Ranil නැගිටලා ඒ අස්සේ

    අපේ ගෙවල් ළඟ ඉන්නවා නාකි පොන්නයගෙ ශුක්‍රාණුවක්. ඌ ඊයෙ පෝලිම් පටන් ගත්තා කියලා නිවුස් වල ගිය ගමන් රතිඤ්ඤා දානවා. මෝඩ වේසිගෙ පුතාලා ඉන්නෙ.
     
    • Haha
    Reactions: EnIgma001

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,405
    49,790
    113
    සේදවත්ත
    චීනේ කරන්න ඕනේ තායිවානය ආක්‍රමණය කරන එක සෙනිකව

    රුසියාව ඔෆෙන්ස් එකක් දෙන්න ඕනේ ලොකුවට යුක්‍රෙන් වලට
     
    • Like
    Reactions: War Fighter

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,659
    5,204
    113
    චීනේ කරන්න ඕනේ තායිවානය ආක්‍රමණය කරන එක සෙනිකව

    රුසියාව ඔෆෙන්ස් එකක් දෙන්න ඕනේ ලොකුවට යුක්‍රෙන් වලට
    තායිවානෙට ගහලා එක EUV lithography මැශින් එකක් අල්ල ගත්තා නං උං දිනුම්
     
    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,638
    1,902
    113
    තායිවානෙට ගහලා එක EUV lithography මැශින් එකක් අල්ල ගත්තා නං උං දිනුම්
    ethakan anik ratawal uda balan innawa lu :P :P :P
     
    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,156
    2,409
    113
    putin atha daana ekk na trump shape eke thiya gaththe nathnm uta awasi ukraine war ekdi .
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,885
    17,941
    113
    ඇමෙරිකාවේ උන් යුද්ද කරලා තවත් රටට කෙලගද්දී චීනේ මොකටද මැදිහත් වෙන්නේ. උන් කරන්නේ තමන්ගේ පාඩුවේ උන්ගේ ආර්ථිකේ හදාගෙන උන්ගේ රට වටේ වැට හදාගෙන ඉන්න එක
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,405
    49,790
    113
    සේදවත්ත
    තායිවානෙට ගහලා එක EUV lithography මැශින් එකක් අල්ල ගත්තා නං උං දිනුම්
    උස්සන් නෑ උන් ලවා තුවක්කුව තියලා හදවගන්නවා . මොකද ඕක චීන අල්ලා ගත්තා කියලා 1950 ඉදන් හදපු ටෙක් එකක් එකපාර රෙප්ලිකේට් කරන්න බෑ. ඊට ලේසී උන් ලවාම හදවගන්න එක
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,665
    113
    34
    Hell
    ඇමෙරිකාවේ උන් යුද්ද කරලා තවත් රටට කෙලගද්දී චීනේ මොකටද මැදිහත් වෙන්නේ. උන් කරන්නේ තමන්ගේ පාඩුවේ උන්ගේ ආර්ථිකේ හදාගෙන උන්ගේ රට වටේ වැට හදාගෙන ඉන්න එක

    https://www.cnbc.com/2026/01/29/trump-tariffs-china-trade-surplus-trillions-forced-labor.html

    🙂 Yep