කවුතුක බඩු පන්නයි අගමැති

toiya

Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    කවුතුක බඩු පන්නයි අගමැති

    මහින්දලාගේ ගේම් වගේද මෙවුවා? එළිපිට පන්නන්නේ .. අනේ හුකේ...



    14ltus3.jpg
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    එකෙක් ඉදල කඩුයි නිදන් පුස්කොල පොතුයි රාජ කොන්තයි ඔක්කොම ඉස්සුව .මූ දැන් ඉතුරු ටික අරන් ගිහින් කඩනව :growl::growl::growl::growl:
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,771
    23,447
    113
    හිනා යන කතා කියන්න එපා බන්.දන්ත ධාතූන් වහන්සේලා කොහෙද ඕයි පකිස්තානෙ