කවුද අඩේ මේ ගොනා.. 🤣

Ryan08

Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    වාහනේට ආදරෙයි වගේ පෙන්නගෙන හිටියට කවුද දන්නේ මේ ඉන්නේ අර උබලා කියන යටිපතුල් පිස්සෙක්ද කියලා 😂😂 කොහම උනත් උගේ කොන්දට දෙයියන්ගෙම පිහිටයි
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,167
    3
    118,949
    113
    Gampaha
    වාහනේට ආදරෙයි වගේ පෙන්නගෙන හිටියට කවුද දන්නේ මේ ඉන්නේ අර උබලා කියන යටිපතුල් පිස්සෙක්ද කියලා 😂😂 කොහම උනත් උගේ කොන්දට දෙයියන්ගෙම පිහිටයි

    යටි පතුල් පික්කෙක්. ගුටිත් නොකා වැඩේ කරගන්නන විදිහ..... :P
    මටත හිතුනේ ඔයම තමා...😂
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,611
    22,315
    113
    Gotland
    ඔය බං සුද්දෝ අරං යන බස් එක උන්ව බීච් එකට යවල අපහු බස් එකට නගින්න කලින් වැලි පිහිදානවා.
    උන් ඔය වාහන සුපිරියට තියන් ඉන්නවා සිංහලු යන ඒවා නෙවි නේ