කවුද අප්පා බාලාංශ වැඩවලට hacking කියන්නේ

Hrithik_Roshan

Well-known member
  • May 21, 2025
    4,221
    5,609
    113
    හැකින් කියන එක දැන් ප්‍රැක්ටිකල්ද බම්? wifi cracking, sql injection, Bluetooth vulnerabilities වගේ ගොඩක් එව්ව දැන් ෆික්ස් කල්ල නේද තියෙන්නෙ? cybersecurity දන්න එකෙක් පැහැදිලි කරපල්ලකො.
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,564
    5,939
    113
    හෝම් ස්වීට් හෝම්
    හැකින් කියන එක දැන් ප්‍රැක්ටිකල්ද බම්? wifi cracking, sql injection, Bluetooth vulnerabilities වගේ ගොඩක් එව්ව දැන් ෆික්ස් කල්ල නේද තියෙන්නෙ? cybersecurity දන්න එකෙක් පැහැදිලි කරපල්ලකො.
    2025-mappings.png

    තාම දොර ඇරලා ඉන්ජෙක්ශන් එහෙම
     
    • Like
    Reactions: Hrithik_Roshan