කවුද ඇත්ත කියන්නේ ?

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,197
    31,929
    113
    උඹ සල්ලි අච්චු ගහන රටවල් ටිකයි......QE ගැනයි ඉගෙන ගෙන .. ඊයේ ලංකාවේ කරපු වෙනස්කම් ටිකයි හොයල බලපන්...වෙන මුකුත් ඕන නෑ ;)

    හරි බං උඹල තමයි දන්නෙ මමනං අබ ඇටයටත් අඩුවෙන් දන්නෙ.
    මේ සිංදුව උඹට උපහාරයක්!

     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    හරි බං උඹල තමයි දන්නෙ මමනං අබ ඇටයටත් අඩුවෙන් දන්නෙ.
    මේ සිංදුව උඹට උපහාරයක්!

    ඔය ඉතින් අඬන්න දෙයක් උනේ නෑනේ....:sorry:
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    Here, Grant means giving (something) free - not a loan

    loan ද මොකක්ද කියන එක අදාල නෑ...තාම වෙලා නෑ...ඉස්සරහට වෙන්න තියන දෙයක් ගැන කියන්නේ ? thread එක දාපු එකා අහල තියන ප්‍රශ්නේ බලන්න
     

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,924
    3,284
    113
    Malabe
    loan ද මොකක්ද කියන එක අදාල නෑ...තාම වෙලා නෑ...ඉස්සරහට වෙන්න තියන දෙයක් ගැන කියන්නේ ? thread එක දාපු එකා අහල තියන ප්‍රශ්නේ බලන්න


    Mama reply kaley Gota kiyapu kathaava varadiyata interpret karala thiyana nisa -

    Grant - agree to give or allow (something requested) to.

    This is wrong!
    Thread ekey prashne gana ahanna deyak ne. Salli Basil hangagena athi. Neththan evana salli vena kohe yannada?

    Anika mey comment eka maasayak paranayi. Salli aapahu ganeeda danneth nehe den vadey yana vidihata :lol: