කවුද ඊලඟ ජනාධිපති වෙන්න සුදුසු

කවුද ඊලඟ ජනාධිපති වෙන්න සුදුසු


  • Total voters
    75

තොත්ත බබා

Well-known member
  • Jul 21, 2011
    4,205
    4,155
    113
    සුදුසු කවුරු උනත් දාන්නෙ පොහොට්ටුවෙ පපට් කෙනෙක් තමා
    බොහෝ දුරට ඩලස් වෙයි
    යටින් ක්‍රියාත්මක වෙන්නෙ රාජපක්ශ බලවේගම තමා
    ඒත් මේ වෙලාවෙ තවත් කලබල කරල රට අස්තාවර කර ගන්න එක අනතුරුදායකයි
    පිස්ස එලෝගත්තු එක වටිනව
    ඒත් බී ආර්, එම් ආර් ගෙ ලෝංග් ටර්ම් ප්ලෑන් තාම වැඩ.
    ඊලඟ චන්දෙදිවත් හරියට හිතල චන්දෙ දුන්නොත් හොඳා මහ ජනතාව
    නැත්තං නාමල පිපෙනව ශුවර් 2030
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    3,520
    6,651
    113
    හර්ශ ඔතන නැති නිසා සුමන්තිරන් ව දැම්මා.

    මේවා ඉතින් මගේ ලිබරල්, ෆ්‍රී මාකට් ඉකොනොමික් හීන.

    බිම්මට්ටමේ කන්සෙන්සස් එක බලපුවහම ෆොන්සේක වගේ තමයි එන්න ඉඩ තියෙන්නෙ. දැන් ඩලස් එහෙමත් එන්ටර් වෙලානෙ.

    රාසමාන්ක්කම්ට වයස මදි යකෝ ඌව අයින් කරපන්
    සජිය ඇර දෙයක් තේරුම් ගන්න පුලුවන් ඕන එකෙක්

    පහුගිය අවුරුදු 18ක්ම දෙයක් තනියම තීරනය කරන්න බැරි මෝඩ උන් ඔය පුටුවෙ හිටියෙ.

    තව හුඟක් කල් තියෙනව බුවාට. තාම තිහක් වත් නෑ මන් හිතන්නෙ.
    ------ Post added on Jul 15, 2022 at 4:35 PM
     
    • Like
    Reactions: dilann

    nalinpr

    Well-known member
  • May 22, 2011
    318
    566
    93
    රනිල් ජනාධිපති වීමට සුදුසු නොවන්නේ ඇයි.

    1. රනිල් ජනපති වන්නට යන්නේ, රටක් ප්‍රතික්ෂේප කළ ගෝඨාගේ අනුගාමිකයින් ගේ කරමතින් බැවිනි.
    2. ඔවුන් ද, රනිල්ව ජනපති කරවන්නේ රටට ආදරය නිසා නොව ඔවුන්ගේ පැවැත්ම උදෙසාය.
    3. අගමැතිකම භාරගැනීමට පළමු ගෝඨා ඉල්ලා අස් විය යුතු බවට සියලු දෙනා කොන්දේසි දමද්දී, කිසිදු කොන්දේසියකින් තොරව අගමැතිකම භාරගත්තේ රනිල් ය. අද වන විට එම කොන්දේසිය ඉටු වී තිබේ. එසේනම් අගමැතිකමට වඩා සුදුසු එම කොන්දේසිය දැමූ අයෙක් මිස රනිල් නොවේ.
    4. අරගලකරුවන් පැසිස්ට්වාදීන් ලෙස, අරගලකරුවන් කැරලිකරුවන් ලෙස හදුන්වන රනිල්ගෙන්, අරගලකරුවන් අපේක්ෂා කළ සිස්ටම් change එකක් බලාපොරොත්තු විය නොහැකිය .
    5. රනිල්ට වඩා ගෝඨාභය, අදටත් එම තනතුරට හැම අතින්ම සුදුසු බැවින්, ඔහු ගෙන්වා නැවත ජනපති කරවීම මීට වඩා හොඳය.