කවුද ඔටුවා…???

suranga84

Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...

    මේකත් මේ ඔටුවෙක්ගෙ කතාවක්.ඔන්න ඉතින් පිටරට හමුදාවේ ලොක්කෙක් මාරු කරාලු කාන්තාරේ ඩියුටියට.
    කාන්තාරේ කියන්නේ පලාතක මිනිස් පුලුටක් නැතිලු.:no:
    ඉතින් ලොක්ක රාජකාරියට වර්ථා කරල දැන් ඉතින් රවුමක් යනවලු කදවුර පරික්ෂා කොරන්න.ඉතින් සාජන් කොල්ලත් කතා කරගත්තලු විස්තර අහගන්න. ඔහොම යනකොට බැරැක්කය ලග ගැට ගහල ඉන්නවලු නාකි ඇට පෑදිච්ච ඔටුවෙක්.:eek:

    ලොක්ක ඕකව දැකල ඇහුවලු
    “මොකටද බන් මේ ඔටුවෙක් ඉන්නෙ කියල???”:confused:


    සාජන් කිව්වලු අනේ සර් මෙතන ඉදන් ගොඩක් දුරයිනෙ මිනිස්සු ඉන්න පලාතට,ඉතින් කලින් හිටපු මහත්තයට ගෙදර නෝනව මතක් වෙලා ඉන්නම බැරි උනාමඒකට තමයි මෙ ඔටුවව තියන් ඉන්නෙ කියල:shocked::eek:

    .
    ඉතින් ලොක්ක කිව්වලු දැන ගත්ත එකත් හොදයි එහෙනම් මූ ඉන්න එක හොදයි කියලා..
    ඉතින් ඔහොම මාස දෙක තුනක් ගියාම ලොක්කට ඉන්නම බැරිලු ගෙදර උන්දැව මතක් වෙනවලු..:dull:
    ඉන්නම බැරි තැන මූ සාජන්ට කිව්වලු අරන් වරෙන් අර ඔටුවව කියල.:shocked:
    සාර්ජනුත් ඔලුව වනල ගිහින් අරන් අවලු ඔටුවව ලොක්කගෙ කූඩාරම ගාවට. හත් ඉලව්වයි මෙන්න ලොක්ක ස්ටූල් එකක් අරන් ඇවිත් එක උඩට නැගල සම්පුර්ණ දහිරිය දාල ඔටුවට හීනෙකින්වත් හිතුවේ නැති වනචර වැඩක් කරනවලු . :growl::shocked:

    කරන්න ඕනෙ ඔක්කොම කරල කලිසමේ බොත්තම දදා ස්ටූල් එකෙන් බහින ගමන් සාජෙන්ගෙන් අහපි උජාරුවෙන්
    “කොහොමද කලින් ලොක්කත් මෙහෙමද කලේ කියල…??”




    සාජන් වෙවුල වෙවුල කිව්වලු
    ” අනේ බුදු සෑර්…. උන්දැ ඕකව පාවිච්චි කරේ ලගම තියෙන ගමට ගිහින් ගෑනියෙක් හොයා ගන්නයි සෑර්…..!!!” කියලා

    :shocked:
    :lol::lol:

    ඉශ්ශුවේ: http://www.thelastrow.net/archives/1678
     

    smsanjaya

    Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    Asarana otuva

    camelp.jpg
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...