කවුද ඔයි මේ කලිසම් මහපු එකා🤣

2osama

Well-known member
  • Oct 25, 2010
    81,593
    72,793
    113
    මාලඹේ
    ඒ කාලේ උන් ඔහොමනම් ලංකාවේ උන් ගැන හිතපන්කෝ..ඔය 1991 වෙන්න ඇති ..සාජන් මූවි එක ආපු කාලේ
    හැබැයි ඒ කාලේ ලංකාව ඉන්දියාවට වඩා ඉහළින් හිටියා නේද මචං 90 පස්සේ තමා අපි ආපස්සට ගියේ
    1960 ගණන් වල එහෙම ලංකාව නිකන් London වගේ
     
    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    හැබැයි ඒ කාලේ ලංකාව ඉන්දියාවට වඩා ඉහළින් හිටියා නේද මචං 90 පස්සේ තමා අපි ආපස්සට ගියේ
    1960 ගණන් වල එහෙම ලංකාව නිකන් London වගේ
    යුද්දෙයි ,රට කාපු හොරු ටිකයි නැත්නම් පට්ට රටක් වෙයි බන් මේක
     
    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    ඒ වගේම 71 සහ 89 කලබලත් ලංකාව ආපස්සට අරගෙන ගියා බං
    යුද්දේ තිබ්බේ නැත්නම් ඔය 88/89 කලබල ඇති වෙයි කියල මට හිතෙන් නැහැ මචන්
     
    • Like
    Reactions: Asmodeus and 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,593
    72,793
    113
    මාලඹේ
    යුද්දේ තිබ්බේ නැත්නම් ඔය 88/89 කලබල ඇති වෙයි කියල මට හිතෙන් නැහැ මචන්
    ජෙප්පෝ කොහොම හරි අවුරුදු 10 යෙන් දහයට රට නම් ගිනිතියනව බන් හේතුවක් මවාගෙන හරි 71 කැරලි ගැහුවේ හේතුවක් නැතුව නේ🤣
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    යුද්දේ තිබ්බේ නැත්නම් ඔය 88/89 කලබල ඇති වෙයි කියල මට හිතෙන් නැහැ මචන්
    යුද්ධ තිබිලද 71 සන්නද්ධ නැගිටීම ආවේ
     
    • Like
    Reactions: 2osama

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    ජෙප්පෝ කොහොම හරි අවුරුදු 10 යෙන් දහයට රට නම් ගිනිතියනව බන් හේතුවක් මවාගෙන හරි 71 කැරලි ගැහුවේ හේතුවක් නැතුව නේ🤣
    යුද්ධ තිබිලද 71 සන්නද්ධ නැගිටීම ආවේ
    යුද්දේ තිබ්බේ නැත්නම් 88/89 නැගිටිල්ල දවස් 2කෙන් ඉවරයි...මරු බඩු ටිකක්නේ හිටියේ,රන්ජන් විජේරත්න,ගොනාගේ තාත්තා,රනිල්..ඔලුව උස්සන්න දෙන එකක් නැහැ
     
    • Love
    • Like
    Reactions: Asmodeus and 2osama

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    යුද්දේ තිබ්බේ නැත්නම් 88/89 නැගිටිල්ල දවස් 2කෙන් ඉවරයි...මරු බඩු ටිකක්නේ හිටියේ,රන්ජන් විජේරත්න,ගොනාගේ තාත්තා,රනිල්..ඔලුව උස්සන්න දෙන එකක් නැහැ
    එහෙම තමයි දක්ෂිණාංශික ආණ්ඩු තිබ්බ කොයි රටෙත් කැරලි මර්ධනය කලේ.බොරු නම් හොයලා බලපන්කෝ.
     
    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    එහෙම තමයි දක්ෂිණාංශික ආණ්ඩු තිබ්බ කොයි රටෙත් කැරලි මර්ධනය කලේ.බොරු නම් හොයලා බලපන්කෝ.
    අනිවාර්යෙන්..මාත් ඒකට එකගයි. උතුරේ යුද්දේ ජෙප්පෝ දකුණේ පොලිසි වලට ගහල රට අල්ලන්න යනවා..සාම සාකච්චා පවත්වන්න ඈ .ගහල මර්ධනය කරලා දානවා මිසක්

    ඔය 71 කැරල්ල් 88/89 මතක උන් 2015 වෙනකන්ම හිටියා..මහින්දලා වැඩ්ඩෝ නිසා චන්ද හම්බ උනා නෙවෙයි,කරපු විනාසේ මතක නිසා jvp එකට චන්දෙ දුන්නේ නැහැ...
     
    • Like
    Reactions: 2osama

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,560
    5,524
    113
    Colombo
    බලපන්කෝ ඒ කාලේ කලිසම්වල හැටි නිකං පිජාමා අන්දලා වගේ 🤣

    FB-IMG-1695178123655.jpg
    සල්මන් කානගේ හෙන ගණණ් නේද බන්..ඌ ඇවිදින්නේ හෙන පොර වගේ. හැබැයි දැන් නාකි වෙලා. සුනිල් ෂෙට්ටිත් එහෙමයි. ඓහමම ලොකු කමක් නැති නලුවොත් ඇති නේද.
     
    • Like
    Reactions: 2osama

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    සල්මන් කානගේ හෙන ගණණ් නේද බන්..ඌ ඇවිදින්නේ හෙන පොර වගේ. හැබැයි දැන් නාකි වෙලා. සුනිල් ෂෙට්ටිත් එහෙමයි. ඓහමම ලොකු කමක් නැති නලුවොත් ඇති නේද.
    සල්මන් ගොඩක් ප්ලාස්ටික් සර්ජරි කරනවා මචන්..සුනිල් & අක්ෂය නම් ඉන්න විදිහම තමයි
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    සල්මන් කානගේ හෙන ගණණ් නේද බන්..ඌ ඇවිදින්නේ හෙන පොර වගේ. හැබැයි දැන් නාකි වෙලා. සුනිල් ෂෙට්ටිත් එහෙමයි. ඓහමම ලොකු කමක් නැති නලුවොත් ඇති නේද.
    එකෙක් ඉදලා දිවිනහ ගත්තේ.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,593
    72,793
    113
    මාලඹේ
    සල්මන් කානගේ හෙන ගණණ් නේද බන්..ඌ ඇවිදින්නේ හෙන පොර වගේ. හැබැයි දැන් නාකි වෙලා. සුනිල් ෂෙට්ටිත් එහෙමයි. ඓහමම ලොකු කමක් නැති නලුවොත් ඇති නේද.
    උගේ ඔය තියෙන ලොකු කම නිසා නේ බං ඌ බැන්දෙත් නැත්තේ . සලමන් වෙන කවුරුවත් Care කරන්නේ නැහැ නේ
    එහෙම Care කරා නම් අපේ අනර්කලී ආකර්ෂා අක්කා බැදලා අද හොඳ පවුල් ජීවිතයක් අරගෙන යනවා නේ🤩

    කැත වැඩ කරන්න එපා බං🤣🤣
    ------ Post added on Sep 20, 2023 at 12:28 PM
     
    • Like
    Reactions: DiksonAlex

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    උගේ ඔය තියෙන ලොකු කම නිසා නේ බං ඌ බැන්දෙත් නැත්තේ . සලමන් වෙන කවුරුවත් Care කරන්නේ නැහැ නේ
    එහෙම Care කරා නම් අපේ අනර්කලී ආකර්ෂා අක්කා බැදලා අද හොඳ පවුල් ජීවිතයක් අරගෙන යනවා නේ🤩

    ------ Post added on Sep 20, 2023 at 12:28 PM
    හැබැයි ඉතින් මිනිහා හින්දා සමහරුන්ට නම ගිය නිලියෝ වෙන්න චාන්ස් එක හම්බ වුනා.