කවුද ඔයි මේ කලිසම් මහපු එකා🤣

2osama

Well-known member
  • Oct 25, 2010
    81,593
    72,793
    113
    මාලඹේ
    හැබැයි ඉතින් මිනිහා හින්දා සමහරුන්ට නම ගිය නිලියෝ වෙන්න චාන්ස් එක හම්බ වුනා.
    ඔව් ඔව් අපේ අනර්කලී අක්කාත් ඒ දවස් වල එකට තමා ඉව ඇල්ලුවේ 🤣
    අයිශ්වර්යා රායි එක්කත් ලවු එකක් තිබ්බා කියලා කියනවා නේද බං
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඔව් ඔව් අපේ අනර්කලී අක්කාත් ඒ දවස් වල එකට තමා ඉව ඇල්ලුවේ 🤣
    අයිශ්වර්යා රායි එක්කත් ලවු එකක් තිබ්බා කියලා කියනවා නේද බං
    ලව් එකට කෙල වුනාම මේක බැස්සුවා

     
    • Haha
    Reactions: 2osama

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    fe8e28cefa7bd2c17a86716844204ffb.jpg
    4a19772349d69a094520930a7f7c6bee.jpg
    afe47cc481d31ab584301abc3f9b682a.jpg
     
    • Like
    Reactions: NRTG and Asmodeus

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    ඒ කාලේ මෙව්වා සුපිරි පැෂන් වෙන්න ඇති :P
    අනිවා බන්. ඔයිටත් කලින් තිබුන අර බෙල් බොටම් එහෙම දැක්කත් හිනා යනවා.
     

    Attachments

    • image_2023-09-20_214659117.png
      image_2023-09-20_214659117.png
      295.7 KB · Views: 46
    • Haha
    • Like
    Reactions: Asmodeus and NRTG

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    හැබැයි ඉතින් මිනිහා හින්දා සමහරුන්ට නම ගිය නිලියෝ වෙන්න චාන්ස් එක හම්බ වුනා.
    අනිවාර්යෙන්..ජැකී කත්රිනා එහෙම ගොඩ ගියේ මූ නිසා.හැබැයි ඌ එක්ක රණ්ඩු උන්ට තවම ඉන්ඩස්ට්‍රියේ ෆිල්ම් නැහැ..විවෙක් ඔබ්රෝයි තව හෙන සෙට් එකක් ඉන්නවා

     
    • Like
    Reactions: NRTG

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    අපේ මාමලාගෙ, තාත්තලාගෙ පරණ ෆොටෝ බැලුවමත් සමහර ඒව ඔය වගේ...
    ඇඟට වඩා ලොකු ශර්ට්, රැලි තියපු කලිසං, බෙල් බොටම්, සුදු පාට සපත්තු...
     
    • Haha
    • Like
    Reactions: NRTG and Asmodeus