කවුද ඕයි මේවා හදන්නේ

signshop

Well-known member
  • May 30, 2011
    12,195
    8,927
    113
    Dubai
    මේ ඔරිජිනල් වීඩියෝ එක කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ බන්. බල්ලා දුවන හැටි තමයි පට්ට.
    හැබැයි මේ එඩිට් එකත් පට්ට බන්

    ඔරිජිනල් එක

     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • මේ ඔරිජිනල් වීඩියෝ එක කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ බන්. බල්ලා දුවන හැටි තමයි පට්ට.
    හැබැයි මේ එඩිට් එකත් පට්ට බන්

    ඔරිජිනල් එක


    අඩේ ඕකුන්ගෙ නියපොතු පාරවල් පට්ට සැරයි, විසයි බං

    අපිට කවදාවත් නියපොතු එලියට දාල පෙන්නුවෙ නැති වුණාට ඕකුන් යක්කු වගේ
     
    • Like
    Reactions: kasun090354t