කවුද ඕයි මේ ඔස්ටින්.....

dilann

Well-known member
  • Jul 6, 2018
    68,902
    169,413
    113
    එකමත් එක රටක
    සන්න අරූට තේ දෙන එකේ ගාන උගෙන්ම කවර් වෙන්න YouTube වීඩියෝ දාලා 😂
    ඌ කතා කරන විදියට ඌ නිකන් සන්නව බයිට් කරනවා වගේ. කැරි උත්තර දෙන්නේ
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,238
    102,119
    113
    ඌ කතා කරන විදියට ඌ නිකන් සන්නව බයිට් කරනවා වගේ. කැරි උත්තර දෙන්නේ
    ඌ දන්නෙ නැතුව ඇති මූ මොකද කියලාවත්. තේ බොන්න තියෙන පොට් එකේ රැවුල වගේ මතක තියාන ඇති
     
    newbie22

    Well-known member
  • Jun 9, 2022
    1,499
    2,336
    113
    අන්තිමට ඡන්දේ දුන්නේ කාටද කියලා ඇහුවම මහින්ද කියලා කියන්න ගිහින් නවත්ත ගත්ත නේද පොර

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    ඔස්ටින් දන්නවා ලංකාවේ ජිවත්වෙන්න ඕන නියම විදිහ . අපරාදේ හරි වයසෙදි චන්දේ ඉල්ලුවා නම් මේ වෙනකොට ලංකාවේ ජනාධිපති වෙලා උනත් ඉන්න තිබුණා. 😂 ඔස්ටින්ව ඔතාගන්න සන්නගේ සිංහල මදි 😂
     
    Last edited:

    icewiz

    Well-known member
  • Dec 19, 2023
    2,401
    3,209
    113
    මාත් ආසයි ඔහොම ගමනක් යද්දි හම්බෙන රැන්ඩම් නාකියෙක් (no offense)එක්ක කයිය ගහන්න
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,395
    113
    ubala pili gannawa nam pili ganilla, okaa track panala wage hitiyata, mala gewal , 7 dawase bana gewal okkoma meter ekata daa gena inne... wathawak ape ekakata awilla, muu kiwwa heta aai enna thiyenawa kiyala....... api ahuwa aai kiyala

    ethakota tamai kiwe kanda uda thiyena mala gedara 7 dawase daane heta kiyala... :lol: :lol: :lol: :lol: uuta kama thamai ona.... salli nam illanne naa mam hithanne... apen illuweth naa...
     
    • Haha
    Reactions: Any.key

    ඌ ඕක කියනව. ඌට කෑමක් දෙන්න හදනකොට ඌ දිනයක් කලින් කියලා දාගන්න වගේ ටෝකක් දෙන්නේ . :lol:
     
    • Haha
    Reactions: allrights