2. ඔයාගේ ගාස්තුව වන රුපියල් ලක්ෂ 14 ට අමතරව ඔයාල තවත් රුපියල් ලක්ෂ 12 ක් වගේ මුදලක් ඔයාලා, ඔයාලගේ දෙමාපියන් හෝ වෙනත් ක්‍රමයකින් පෙන්වීම අවශ්‍ය වෙනවා (Living Expenses - මේ කියන්නේ ගෙවීමක් නෙමෙයි)
3. ඔයාලා IT or Computer science සම්බන්දව යම්කිසි සුදුසුකමක් සපුරලා තියන බව (Diploma, Certificate courses, Work experience in IT field)