කවුද කියන්නනේ අපේ රුපියල බාල්දුයි කියල..............
අය්බෝවන් ...............
අද මම කියන්න යන්නේ ටිකක් වෙනස් කතාවක්..... ඔයාල හැමෝම දන්නවා අද අපේ රට තියෙන්නෙ ටිකක් අස්තාවර තත්වෙත කියල...... පහුගිය ටිකේ දන්න නොදන්න හැමෝම විස්සෝප වුනා මේ නිසා අපේ රුපියල ගොඩක් අවප්රමානය වෙනවා කියල... දැන් 182 ක් විතර වෙනවානෙ.... ඒ වුනාට ඔයාල දන්නවාද ලෝකයේ අපේ රුපියලට වඩා අවප්රමාණය වෙච්ච මුදල ඒකක බර ගානක් තියනවා... දැන ගන්න කැමතිද මොනවද කියලා.....
ඔන්න ඒහෙනම් දාන්න හදන්නේ ලැයිස්තුවක්..... ඒඒ රටවල මුදල් ඒකක වලින් අපේ රුපියලට කීයක් ගෙවන්න ඔනද කියලා......
ඇන්ගෝලාවේ ක්වන්සා 1.74
ආමේනියානු ඩ්රෑම් 2.72
බුරුන්ඩි ෆ්රෑන්ක් 10.20
කාම්බොජියානු රියාල් 22.63
චිලී පේසෝ 3.79
කොලොම්බියානු පේසො 17.67
කොමොරියානු ෆ්රෑන්ක් 2.42
කොන්ගෝ ෆ්රෑන්ක් 9.05
කොස්ටාරිකානු කොලොන් 3.36
ගිනියානු ෆ්රෑන්ක් 51.59
ගයානා ඩොලර් 1.18
හන්ගේරියානු ෆොරින්ට් 1.59
ඉන්දුනීසියානු රුපියා 81.50
ඉරාන රියාල් 236.47
ඉරාක ඩිනාර් 6.68
කසකස්තාන ටෙන්ග් 2.08
ලාඔිස් කිප් 47.99
ලෙබනන් පවුම් 8.47
මැලගසි අරියාරි 20.02
මලාවියානු ක්වාචා 4.04
මියන්මාර ක්යාත් 8.76
නයිජීරියානු නයිරා 2.05
පැරගුවේ ගුවාරානි 33.19
රුවන්ඩා ෆ්රෑන්ක් 4.89
සියෙරා ලියෝන් ලියෝන් 47.60
සෝමාලියානු ෂිලිං 3.26
දකුණු කොරියානු වොන් 6.31
ටැන්සානියානු ෂිලිං 12.91
උගන්ඩා ෂිලිං 20.98
උස්බෙකිස්තාන් සොම් 46.69
වියට්නාම් ඩොන් 130.93
යේමන් රියාල් 1.41
සිම්බාබ්වේ ඩොලර් 922,337,203,685,477.60
10/12/2018
ඔය අන්තිමට දාපු ගාන නම් මට ෂුවර් නැහැ. අන්තිම ඒක හැර අනිත් ඔක්කොම
ඉස්සුවේ google money converter එකෙන්.
සමහර ඒකක නම් ඇහුවෙත් කොටාගෙන යනකොට තමයි. වැරදි තිබුනොත් සමාවෙන්න. ආයෙත් තවත් ලිපියකින් හම්බවෙන්නම්.
www.nawamulokaya.blogspot.com

Last edited: