කවුද කියන්නනේ අපේ රුපියල බාල්දුයි කියල..............

kumbakarna

Junior member
  • Apr 13, 2012
    79
    10
    18
    කවුද කියන්නනේ අපේ රුපියල බාල්දුයි කියල..............

    අය්බෝවන් ...............

    අද මම කියන්න යන්නේ ටිකක් වෙනස් කතාවක්..... ඔයාල හැමෝම දන්නවා අද අපේ රට තියෙන්නෙ ටිකක් අස්තාවර තත්වෙත කියල...... පහුගිය ටිකේ දන්න නොදන්න හැමෝම විස්සෝප වුනා මේ නිසා අපේ රුපියල ගොඩක් අවප්‍රමානය වෙනවා කියල... දැන් 182 ක් විතර වෙනවානෙ.... ඒ වුනාට ඔයාල දන්නවාද ලෝකයේ අපේ රුපියලට වඩා අවප්‍රමාණය වෙච්ච මුදල ඒකක බර ගානක් තියනවා... දැන ගන්න කැමතිද මොනවද කියලා.....

    ඔන්න ඒහෙනම් දාන්න හදන්නේ ලැයිස්තුවක්..... ඒඒ රටවල මුදල් ඒකක වලින් අපේ රුපියලට කීයක් ගෙවන්න ඔනද කියලා......

    ඇන්ගෝලාවේ ක්වන්සා 1.74
    ආමේනියානු ඩ්‍රෑම් 2.72
    බුරුන්ඩි ෆ්‍රෑන්ක් 10.20
    කාම්බොජියානු රියාල් 22.63
    චිලී පේසෝ 3.79
    කොලොම්බියානු පේසො 17.67
    කොමොරියානු ෆ්‍රෑන්ක් 2.42
    කොන්ගෝ ෆ්‍රෑන්ක් 9.05
    කොස්ටාරිකානු කොලොන් 3.36
    ගිනියානු ෆ්‍රෑන්ක් 51.59
    ගයානා ඩොලර් 1.18
    හන්ගේරියානු ෆොරින්ට් 1.59
    ඉන්දුනීසියානු රුපියා 81.50
    ඉරාන රියාල් 236.47
    ඉරාක ඩිනාර් 6.68
    කසකස්තාන ටෙන්ග් 2.08
    ලාඔිස් කිප් 47.99
    ලෙබනන් පවුම් 8.47
    මැලගසි අරියාරි 20.02
    මලාවියානු ක්වාචා 4.04
    මියන්මාර ක්යාත් 8.76
    නයිජීරියානු නයිරා 2.05
    පැරගුවේ ගුවාරානි 33.19
    රුවන්ඩා ෆ්‍රෑන්ක් 4.89
    සියෙරා ලියෝන් ලියෝන් 47.60
    සෝමාලියානු ෂිලිං 3.26
    දකුණු කොරියානු වොන් 6.31
    ටැන්සානියානු ෂිලිං 12.91
    උගන්ඩා ෂිලිං 20.98
    උස්බෙකිස්තාන් සොම් 46.69
    වියට්නාම් ඩොන් 130.93
    යේමන් රියාල් 1.41

    සිම්බාබ්වේ ඩොලර් 922,337,203,685,477.60

    10/12/2018

    ඔය අන්තිමට දාපු ගාන නම් මට ෂුවර් නැහැ. අන්තිම ඒක හැර අනිත් ඔක්කොම
    ඉස්සුවේ google money converter එකෙන්.

    සමහර ඒකක නම් ඇහුවෙත් කොටාගෙන යනකොට තමයි. වැරදි තිබුනොත් සමාවෙන්න. ආයෙත් තවත් ලිපියකින් හම්බවෙන්නම්.

    www.nawamulokaya.blogspot.com
     
    Last edited:

    Honda Malli

    Member
    Nov 17, 2018
    783
    81
    0
    RIP forex
    RIP Economics.

    මේ රටට මෙහෙම වෙලා තියන එකේ පුදුමයක් නැහැ.. බාල්දුවිම හොයලා තියෙන්නේ රුපියලට අඩුවෙන් ගෙවන එකා මත.
     
    Last edited:

    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    ඔව්ව අවප්‍රමාණය වෙලා නෙවි බන් , ඒ මුදල් වල අගය ..

    ජපන් යෙන් එකක් RS 1.60 වගේ , දැන් කියපන් ලංකාව ජපානේ ගාවටම වගේ දියුණු වෙලා කියල
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ඔව්ව අවප්‍රමාණය වෙලා නෙවි බන් , ඒ මුදල් වල අගය ..

    ජපන් යෙන් එකක් RS 1.60 වගේ , දැන් කියපන් ලංකාව ජපානේ ගාවටම වගේ දියුණු වෙලා කියල

    :yes::rofl:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    අය්බෝවන් ...............

    අද මම කියන්න යන්නේ ටිකක් වෙනස් කතාවක්..... ඔයාල හැමෝම දන්නවා අද අපේ රට තියෙන්නෙ ටිකක් අස්තාවර තත්වෙත කියල...... පහුගිය ටිකේ දන්න නොදන්න හැමෝම විස්සෝප වුනා මේ නිසා අපේ රුපියල ගොඩක් අවප්‍රමානය වෙනවා කියල... දැන් 182 ක් විතර වෙනවානෙ.... ඒ වුනාට ඔයාල දන්නවාද ලෝකයේ අපේ රුපියලට වඩා අවප්‍රමාණය වෙච්ච මුදල ඒකක බර ගානක් තියනවා... දැන ගන්න කැමතිද මොනවද කියලා.....

    ඔන්න ඒහෙනම් දාන්න හදන්නේ ලැයිස්තුවක්..... ඒඒ රටවල මුදල් ඒකක වලින් අපේ රුපියලට කීයක් ගෙවන්න ඔනද කියලා......

    ඇන්ගෝලාවේ ක්වන්සා 1.74
    ආමේනියානු ඩ්‍රෑම් 2.72
    බුරුන්ඩි ෆ්‍රෑන්ක් 10.20
    කාම්බොජියානු රියාල් 22.63
    චිලී පේසෝ 3.79
    කොලොම්බියානු පේසො 17.67
    කොමොරියානු ෆ්‍රෑන්ක් 2.42
    කොන්ගෝ ෆ්‍රෑන්ක් 9.05
    කොස්ටාරිකානු කොලොන් 3.36
    ගිනියානු ෆ්‍රෑන්ක් 51.59
    ගයානා ඩොලර් 1.18
    හන්ගේරියානු ෆොරින්ට් 1.59
    ඉන්දුනීසියානු රුපියා 81.50
    ඉරාන රියාල් 236.47
    ඉරාක ඩිනාර් 6.68
    කසකස්තාන ටෙන්ග් 2.08
    ලාඔිස් කිප් 47.99
    ලෙබනන් පවුම් 8.47
    මැලගසි අරියාරි 20.02
    මලාවියානු ක්වාචා 4.04
    මියන්මාර ක්යාත් 8.76
    නයිජීරියානු නයිරා 2.05
    පැරගුවේ ගුවාරානි 33.19
    රුවන්ඩා ෆ්‍රෑන්ක් 4.89
    සියෙරා ලියෝන් ලියෝන් 47.60
    සෝමාලියානු ෂිලිං 3.26
    දකුණු කොරියානු වොන් 6.31
    ටැන්සානියානු ෂිලිං 12.91
    උගන්ඩා ෂිලිං 20.98
    උස්බෙකිස්තාන් සොම් 46.69
    වියට්නාම් ඩොන් 130.93
    යේමන් රියාල් 1.41

    සිම්බාබ්වේ ඩොලර් 922,337,203,685,477.60

    10/12/2018

    ඔය අන්තිමට දාපු ගාන නම් මට ෂුවර් නැහැ. අන්තිම ඒක හැර අනිත් ඔක්කොම
    ඉස්සුවේ google money converter එකෙන්.

    සමහර ඒකක නම් ඇහුවෙත් කොටාගෙන යනකොට තමයි. වැරදි තිබුනොත් සමාවෙන්න. ආයෙත් තවත් ලිපියකින් හම්බවෙන්නම්.

    www.nawamulokaya.blogspot.com

    Are you high machan???
    ගංජා ගහල thread දාන්න එපා බන්.......
    ඔයා නාන්න ඉතා ආසන්නයි
     
    Honda Malli

    Member
    Nov 17, 2018
    783
    81
    0
    මේක ටයිප් කරනකොටවත් උබට හිතුනේ නැද්ද "දකුණු කොරියානු" කියද්දී, යකොදෝ මේ රට නේද අර කොල්ලෝ එක්සැම් ලියාගෙන යන්න හදන්නේ කියලා. එකේ අපිට වඩා අවුල්නම් මොකටද යන්නේ වගේවත් උබට හිතුනේ නැද්ද ප්‍රෙන්... ආයේ උබ බ්ලොග් ලියන්න එපා බන්..
     
    Honda Malli

    Member
    Nov 17, 2018
    783
    81
    0
    දන්නා නොදන්නා හැමෝම විස්සෝප උනායි කියන්නේ, ඌ විස්සෝප වෙලා තියෙන්නේනම් රැල්ලට විස්සෝප වෙන නිසා කට්ටියම.. එක පිළිගත්තු එකත් ලොකු දෙයක්.. ලංකාවේ උන්ගේ මුදල් පිළිබද දැනුම අන්තිමයි. මේක යුස් කරලා තමා කපටි දේසපාලුවෝ ගේම ගහන්නේ.. අද එකෙක් කතා කරනවද ලංකාවේ මනි ප්‍රින්ටින් කරන එක ගැන. මිනිස්සු හිතන්නේ රුපියල් අච්චු ගහලත් වැඩේ ගොඩ දම්මකි කියලා.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    දන්නා නොදන්නා හැමෝම විස්සෝප උනායි කියන්නේ, ඌ විස්සෝප වෙලා තියෙන්නේනම් රැල්ලට විස්සෝප වෙන නිසා කට්ටියම.. එක පිළිගත්තු එකත් ලොකු දෙයක්.. ලංකාවේ උන්ගේ මුදල් පිළිබද දැනුම අන්තිමයි. මේක යුස් කරලා තමා කපටි දේසපාලුවෝ ගේම ගහන්නේ.. අද එකෙක් කතා කරනවද ලංකාවේ මනි ප්‍රින්ටින් කරන එක ගැන. මිනිස්සු හිතන්නේ රුපියල් අච්චු ගහලත් වැඩේ ගොඩ දම්මකි කියලා.

    IQ compared by countries

    https://www.worlddata.info/iq-by-country.php

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,044
    6,968
    113
    Nawala
    අය්බෝවන් ...............

    අද මම කියන්න යන්නේ ටිකක් වෙනස් කතාවක්..... ඔයාල හැමෝම දන්නවා අද අපේ රට තියෙන්නෙ ටිකක් අස්තාවර තත්වෙත කියල......

    www.nawamulokaya.blogspot.com

    මෙන්න ආචාර්ය බන්දුල ගුනවර්දනයන්ගේ මගපෙන්වීම යටතේ ඉදිරි මැතිවරණයකදී සාටක රජුට චන්දෙ දෙන්න ඉන්න සැදැහැවත් ජාතිමාමක සැබෑ ලාංකික පුත්රයෙක් .......
     
    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,179
    4,437
    113
    මෙන්න ආචාර්ය බන්දුල ගුනවර්දනයන්ගේ මගපෙන්වීම යටතේ ඉදිරි මැතිවරණයකදී සාටක රජුට චන්දෙ දෙන්න ඉන්න සැදැහැවත් ජාතිමාමක සැබෑ ලාංකික පුත්රයෙක් .......

    සිරාවටම....
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මෙන්න ආචාර්ය බන්දුල ගුනවර්දනයන්ගේ මගපෙන්වීම යටතේ ඉදිරි මැතිවරණයකදී සාටක රජුට චන්දෙ දෙන්න ඉන්න සැදැහැවත් ජාතිමාමක සැබෑ ලාංකික පුත්රයෙක් .......

    මම හිතන්නේ මෙයා banana සුජී හේ හරි හර්ෂ de සිල්වා ගේ හරි රවී කරුණානායකගේ අනුගාමිකයෙක් කියල..........