කවුද කියන්නෙ කෙල්ලො යාළු වෙන්නෙ

Mewan_Rose

Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    වටේ ගිහිල්ලා අසරණ කොල්ලෙක්ගෙ ජීවිතයක් විනාශ කරනවාට වඩා ඕක හොඳයි.
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    එවර්ග්‍රීන් එකේ ලොක්ක නෙමේ බන්.ග්‍රීන් ලංකා.එවර්ග්‍රීන් අයිතිකාරයෝ කොහෙද අපේ ලංකාවේ.:D
    පතෙක් පිලිප් වොච් එකක් ද කොහෙද මූ දාන් ඉන්නේ.ලේසි නෑ.:baffled:

    ඔව් නේද බන් :yes: මුන් news වල පට්ට කෙබර දාන්නේ :angry::angry:

    Evergreen එකේ ලංකාවේ agentල නේද මුන් :D
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    200.gif
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    Evergreen එකේ ලොක්ක :shocked:

    කන්ටේනර් පෙට්ටි ටික යකඩ වලට වික්කත් පරම්පරා ගානකට ඇති මන් හිතන්නේ :D

    මූට පරම්පරා 7 කට නෙමෙයි 10 උනත් සල්ලි තිබ්බ. එත් කැසිනෝ & ගෑනුන්ට වියදම් කරල අන්තිමට කෙලෝ ගත්ත. EverGreen බිල්ඩිම තියෙන්නෙ නවම් මාවතේ අපේ ඔෆිස් එක කිට්ටුව. පට්ට බිල්ඩින් එකක් මූට ණය ගෙවාගන්න බැරුව එකත් සින්න උනා. අන්තිමට එවර් ග්‍රීන් ඒජන්සිය හේමාස් එවුන් අරගත්ත.
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    ඔව් නේද බන් :yes: මුන් news වල පට්ට කෙබර දාන්නේ :angry::angry:

    Evergreen එකේ ලංකාවේ agentල නේද මුන් :D

    :yes::yes: EverGreen කියන්නෙ දැනට ලෝකෙ තියෙන ලොකුම Container Carrier ලගෙන් එකක්. ග්‍රීන් ලයින් කියන්නෙ මෙහෙ ඒජන්සිය. එත් දැන් ඒජන්සිය අයිති මූට නෙමෙයි. පිස්සුවක් කෙලල Principal company එකෙන් ඒජන්සිය හේමාස් වලට දුන්න.
     
    • Like
    Reactions: Executer

    kyeosera

    Member
    Mar 17, 2017
    179
    23
    0
    රියදුරු සහ වත්තෙ වැඩට කොල්ලෙක් සොයනවා......රස්සාවක් නැති,පවුල් බරින් තොර එවුන් ඉන්නවානම් පලයල්ලා:cool::D:D:D:D
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    :yes::yes: EverGreen කියන්නෙ දැනට ලෝකෙ තියෙන ලොකුම Container Carrier ලගෙන් එකක්. ග්‍රීන් ලයින් කියන්නෙ මෙහෙ ඒජන්සිය. එත් දැන් ඒජන්සිය අයිති මූට නෙමෙයි. පිස්සුවක් කෙලල Principal company එකෙන් ඒජන්සිය හේමාස් වලට දුන්න.

    හප්පා එහෙමද :sorry::sorry:

    තව යටි කූට්ටු බිස්නස් ඇති හැබැයි පොරට :rolleyes::rolleyes:

    එල ඉන්ෆෝ වලට +22
     
    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,123
    985
    113
    කිට්ටුව තැනක
    රියදුරු සහ වත්තෙ වැඩට කොල්ලෙක් සොයනවා......රස්සාවක් නැති,පවුල් බරින් තොර එවුන් ඉන්නවානම් පලයල්ලා:cool::D:D:D:D

    නැහැ යකෝ.උට ඩ්‍රයිවර් කෙනෙක් ඉන්නවා.කම්කරු වේකන්සියකුයි සිකුරුටි වේකන්සියකුයි තියෙන්නේ.මම උස නිසා සිකුරිටි-ගෑනිගෙ බොඩිගාඩ් යන්නම්,උබ මිටි නිසා කම්කරු -වත්තෙ වැඩට පලයන්.:baffled:
     
    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,279
    655
    113
    Classified
    ඊයා බන් මේවානම්, මටනම් අප්පිරියයි මේ වගේ ගැණු...​
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ

    මේ මනුස්සයට තියෙන දේවල් වලින් මොනවද උබට තියෙනේ? 1%ක් වත්??

    අපහාස කරන්න එපා බන්. ඌ උගේ ගේම ලස්සනට ගහලා. කොයි කෙල්ලත් ආස සල්ලි තියෙන එකෙක්ට. කොයි කොල්ලත් ආස ලස්සන වයිෆ් කෙනෙක්ට. ඕක ඔහොම නෙමේ කියන කෙල්ලෝ සහ කොල්ලෝ මිදි තිත්තයි කියන නරි:lol::lol::lol:
     
    • Like
    Reactions: craabeysinghe

    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,123
    985
    113
    කිට්ටුව තැනක
    රත්තරං;21369724 said:
    මේ මනුස්සයට තියෙන දේවල් වලින් මොනවද උබට තියෙනේ? 1%ක් වත්??

    අපහාස කරන්න එපා බන්. ඌ උගේ ගේම ලස්සනට ගහලා. කොයි කෙල්ලත් ආස සල්ලි තියෙන එකෙක්ට. කොයි කොල්ලත් ආස ලස්සන වයිෆ් කෙනෙක්ට. ඕක ඔහොම නෙමේ කියන කෙල්ලෝ සහ කොල්ලෝ මිදි තිත්තයි කියන නරි:lol::lol::lol:

    අපේ උන්ගේ බහුතරයකගේ තියෙන්නේ ඊරිසියාව.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    අපේ උන්ගේ බහුතරයකගේ තියෙන්නේ ඊරිසියාව.

    ඕන පොල් කාවයියෙක් හිගන්නෙක් එක්ක එන්න ලෑස්ති කෙල්ලෙක් ඉන්නවනම් 99%ක් කුනුවෙච්ච වට්ටක්කයක් බන් ඇතුලෙන් හෝ පිටින්. හොද ස්ටේටස් තියෙන කෙල්ලෝ ලොකු අතුම තමා අල්ලන්නේ... ඒ වගේම හොද ස්ටේටස් තියෙන කොල්ලොත් පාංකඩ කර ගහන්නේ නෑ

    කෙල්ලන්ට පාංනේ පුලුවන්කම තියෙද්දි හොද එකෙක් එක්ක නොයා මේ කොහෙවත් ඉන්න හෙන්චයියෙක්ට බත් තම්ම තම්බ ලමයි වදලා දෙන්න

    හොද දලකාරයෙක් අහු උනේ නැති කෙල්ලෝ කියනවා අපිනම් සල්ලි වලට නෙමේ ආදරේ කලේ කියලා. හුබහෙන් ඇද්ද තලගොයෙක් වගේ කෑල්ලක් බැන්ද එකෙක් කියනවා අපි ආදරේ කලේ පොත්තට නෙමේ හදවතට කියලා.. එහෙම කියලා හිත හදාගන්නවා. හිත යටින් හූල්ලනවා:lol::lol::lol:
     
    Last edited:

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    රත්තරං;21369724 said:
    මේ මනුස්සයට තියෙන දේවල් වලින් මොනවද උබට තියෙනේ? 1%ක් වත්??

    අපහාස කරන්න එපා බන්. ඌ උගේ ගේම ලස්සනට ගහලා. කොයි කෙල්ලත් ආස සල්ලි තියෙන එකෙක්ට. කොයි කොල්ලත් ආස ලස්සන වයිෆ් කෙනෙක්ට. ඕක ඔහොම නෙමේ කියන කෙල්ලෝ සහ කොල්ලෝ මිදි තිත්තයි කියන නරි:lol::lol::lol:

    මූගේ කැරැට්ටුව ගැන shipping industry එකේ ඉන්න එවුන් දන්නව බන්. සල්ලි තියෙන බව ඇත්ත ඒත් සයිකෝ ඩයල් එකක්. ඔය දාල තියෙන නිවුස් එක බාගයක් වැරදි. දැන් ග්‍රීන් ලංකා අයිති මූට නෙමෙයි. මූට තියෙන සල්ලි මුගේ මහන්සියෙන් හම්බ කරපුව නෙමෙයි. මූ කරේ තිබුන සල්ලි වලින්ග්‍ ෆන් ගත්ත එක විතරයි ග්‍රීන් ලංකා පටන් ගත්තෙ මෑන්ගෙ තාත්ත. පට්ට විදියට නැව් එන ලයින් එකක්. ලංකාවෙ තියෙන ගොඩක් ලයින් වලට නැව් එන්නෙ මාසෙකට 10 අඩු ගානක්. සමහර ඒවට මාසෙට 1. මුන්ට මාසෙ දවස් 30 ම නැව් තිබුන. මාරම ආදායමක් ආවෙ. මේ යකා ඒව ඔක්කොම කාබාසීනියා කරල දැම්ම. අන්තිම කාලෙ මුන් පොර්ට් එකේ බිල් ගෙවන්නෙ නැතුව ග්‍රීන් ලයින් නැවක් පොර්ට් එකෙන් හෝල්ඩ් කරා. Due පේමන්ට් එක කරනකන් නැව එලියට ගන්න දුන්නෙ නෑ. පොර්ට් එකට මුන් USD 1M විතර පොල්ලක් තියල තිබුනෙ. නැවක් හෝල්ඩ් කරනව කියන්නෙ නැව අයිති කොම්පැනියට සෑහෙන්න පාඩුවක්. මේ කේස් එක නිසා ග්‍රීන් ලයින් එක ඒජන්සිය මුන්ගෙන් අයින් කරල international courts වල නඩු දැම්ම. කොම්පැනිය තිබුන බිල්ඩිම බැංකුවට සින්න උනා. වැඩ කරපු එවුන් අනාත උනා.

    සල්ලි වැඩි වෙද්දි මිනිස්සුන්ට හැදෙන පිස්සුවට මූ හොඳ උදාහරණයක්.
     
    Last edited:

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    රත්තරං;21369785 said:
    ඕන පොල් කාවයියෙක් හිගන්නෙක් එක්ක එන්න ලෑස්ති කෙල්ලෙක් ඉන්නවනම් 99%ක් කුනුවෙච්ච වට්ටක්කයක් බන් ඇතුලෙන් හෝ පිටින්. හොද ස්ටේටස් තියෙන කෙල්ලෝ ලොකු අතුම තමා අල්ලන්නේ... ඒ වගේම හොද ස්ටේටස් තියෙන කොල්ලොත් පාංකඩ කර ගහන්නේ නෑ

    කෙල්ලන්ට පාංනේ පුලුවන්කම තියෙද්දි හොද එකෙක් එක්ක නොයා මේ කොහෙවත් ඉන්න හෙන්චයියෙක්ට බත් තම්ම තම්බ ලමයි වදලා දෙන්න

    හොද දලකාරයෙක් අහු උනේ නැති කෙල්ලෝ කියනවා අපිනම් සල්ලි වලට නෙමේ ආදරේ කලේ කියලා. හුබහෙන් ඇද්ද තලගොයෙක් වගේ කෑල්ලක් බැන්ද එකෙක් කියනවා අපි ආදරේ කලේ පොත්තට නෙමේ හදවතට කියලා.. එහෙම කියලා හිත හදාගන්නවා. හිත යටින් හූල්ලනවා:lol::lol::lol:

    ඒක නම් ඇත්ත බං. මම නම් ඔව්වට මොකුත් කියන්නෙ නෑ. ඕන ගෑණියෙක් කැමතියි ලස්සනට කාලා බීලා ඇඳලා කරලා සැපට ඉන්න. මොක්කුද බං බස් වල කෝච්චි වල ලොඩ ලොඩා, නැත්නම් බයික් ක‍ටු වල හෝ ඉන්දියන් ලදරන් වල දපන්න. ඕනේ එකෙක් කැමතියි ඇලියොන්, ප්‍රීමියෝ පටන් බීඑම්ඩබ්ලිව්, අවුට් ලෑන්ඩර්, ලෙක්සස් වගේ එව්වා වල යන්න. නැතුවට පොල් කාවයියන්ට එල්ලිලා හිටියට.