රත්තරං;21369785 said:ඕන පොල් කාවයියෙක් හිගන්නෙක් එක්ක එන්න ලෑස්ති කෙල්ලෙක් ඉන්නවනම් 99%ක් කුනුවෙච්ච වට්ටක්කයක් බන් ඇතුලෙන් හෝ පිටින්. හොද ස්ටේටස් තියෙන කෙල්ලෝ ලොකු අතුම තමා අල්ලන්නේ... ඒ වගේම හොද ස්ටේටස් තියෙන කොල්ලොත් පාංකඩ කර ගහන්නේ නෑ
කෙල්ලන්ට පාංනේ පුලුවන්කම තියෙද්දි හොද එකෙක් එක්ක නොයා මේ කොහෙවත් ඉන්න හෙන්චයියෙක්ට බත් තම්ම තම්බ ලමයි වදලා දෙන්න
හොද දලකාරයෙක් අහු උනේ නැති කෙල්ලෝ කියනවා අපිනම් සල්ලි වලට නෙමේ ආදරේ කලේ කියලා. හුබහෙන් ඇද්ද තලගොයෙක් වගේ කෑල්ලක් බැන්ද එකෙක් කියනවා අපි ආදරේ කලේ පොත්තට නෙමේ හදවතට කියලා.. එහෙම කියලා හිත හදාගන්නවා. හිත යටින් හූල්ලනවා![]()
ඇත්ත.අර කතාවක් තියෙන්නේ ගෑනියෙක් පිරිමියෙක්ගෙන් හොයන්නේ Financial stability එකයි,protection එකයි කියලා.ඒ දෙක හොදට දෙන්න පුලුවන් කාටද නාකියෙකුට උනත් ගෑනු ලව් කරයි.ඒක ඉතින් උන්ගේ වරදක් නෙමේ.ඒක උන්ගේ ෆැක්ට්‍රි ෆොල්ට් එකක්




මුන් news වල පට්ට කෙබර දාන්නේ 

