කවුද කියන්නේ ලංකාවේ ජොබ්ස් නෑ කියලා.. IT Related Jobs

කවුද කියන්නේ ලංකාවේ ජොබ්ස් නෑ කියලා.. IT Related Jobs

කවුද කියන්නේ ලංකාවේ ජොබ්ස් නෑ කියලා..
000202F0.gif
000202F0.gif

මෙන්න ගෙනාවා..

0002075C.gif
0002075C.gif
0002075C.gif
0002075C.gif

myposvacancyad.jpg

කැමති කට්ටියට Apply කරන්න පුළුවන්..
වැඩි විස්තර ඕන කට්ටිය PM කරන්න නැත්නම් Ad එකේ තියෙන Numbers වලට අරගන්න..

000204AE.gif
000204AE.gif

කාට කාටත් බලාගන්න බම්ප් එකක් හරි
දාලා යනවනම් හොදයි..
000203D1.gif

king_pandukabaya

Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    ලංකාවේ ඕන තරම IT ජොබ්ස් තියෙනවා නමුත් ඒ හැම එකකටම වගේ experience ඉල්ලනවා. ඒක නිසා අලුතින් field එකට එන අයට නම් හෙන ආමාරුයි ජොබක් සෙට් කරගන්න.
     
    ලංකාවේ ඕන තරම IT ජොබ්ස් තියෙනවා නමුත් ඒ හැම එකකටම වගේ experience ඉල්ලනවා. ඒක නිසා අලුතින් field එකට එන අයට නම් හෙන ආමාරුයි ජොබක් සෙට් කරගන්න.

    machan mama IT assistant kenek widihata job eka patan gaththe 7,500/= salary ekakata (2008).. ada wenakota mama e company ekema IT executive widihata job eka karanawa salary eka ara wage 3n 4 gunayak gannawa..

    NOTHING IS IMPOSSIBLE TO A WILLING HEART..

    :):):)