IT Interview එකකදි?

Adalwolf Alpin

Junior member
  • Sep 21, 2022
    51
    58
    18
    මචන් මම දැනට University එකේ යාළුවෝ සෙට් එකක් එක්ක එකතු වෙලා ලංකාවේ ටිකක් ලොකු Brands වල Web Sites Handle කරගෙන යනවා. මම Degree එක ගත්තට පස්සෙත් Job එකක් නොකර ඔය වැඩේ කරා අවුරුදු එකහමාරක් විතර. (මගේ Degree එක IT Related නෙවේ. ඒ කියන්නේ මම Internship එකක් කරලා තිබ්බත් ඒක IT Related නෑ.) දැන් මට මෙතනින් අයින් වෙලා වෙන Company එකක වැඩ කරන්න ඕන කමක් තියෙනවා. ප්‍රශ්නේ කියන්නේ මම Intern(IT Related) එකක් Officially කරලා නෑ. ඒත් මට වැඩ ටික හොදට පුලුවන්.

    මට Interview එකේදි මම මෙහෙම තැනක වැඩ කරා කියලා Officially පෙන්නන්න විදිහක් තියෙනවද? මගේ Github එකෙත් Private Repo වලට තමා මම ඔක්කොම Commit කරේ. Interview එකේ එහෙම ඒවා පෙන්නන එක Ethically නෑ කියලා මට හිතෙනවා. තව උනුත් හිතයිනෙහ්, මම උන් යටතේ වැඩ කරත් උන්ගේ ඒවා පෙන්නයි කියලා.


    අපි වැඩ කරපු Brands වල මචන් මට ලියුමක් ගන්න එහෙම Connection එකක් නෑ. අපි ඔක්කොම වැඩ කරේ Over the Phone තමා. කලාතුරකින් Zoom මීටිමක් ගන්නවා. එතකොට උනුත් එක්කත් එහෙම ලොකු Connection එකක් නෑ. ලියුමක් වගේ දෙයක් ඉල්ලගන්න අමාරුයි මේ තත්වේ උඩ.

    මම දැන් Interview එකේදි කොහොමද Convince කරන්නේ මට මෙහෙම Experience එකක් තියෙනවා කියලා? ඒක CV එකට දාන්නද? මචන් පොඩ්ඩක් උඹලගේ අයිඩියා එක කියපන්කෝ මේ ගැන.
     

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,215
    13,970
    113
    හදපු සයිට් වල ලින්ක් දාන්න Cv එකට ඔයා develop කරපු features ගැන විස්තර එක්ක client agreement වලට අනුව.
     

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,215
    13,970
    113
    Agreement ekakata ena eka echchara success na ban
    අලුත් agreement එකක් නෙමෙයි දැනට client එක්ක sign කරපු agreement එකක් තියෙනවා නම් ඒක. එහෙම මොකුත් නැත්නම් intellectual property වලට ප්‍රශ්නයක් නොවෙන විදිහට අදාල විස්තර CV එකේ දාන්න.
     

    Adalwolf Alpin

    Junior member
  • Sep 21, 2022
    51
    58
    18
    අලුත් agreement එකක් නෙමෙයි දැනට client එක්ක sign කරපු agreement එකක් තියෙනවා නම් ඒක. එහෙම මොකුත් නැත්නම් intellectual property වලට ප්‍රශ්නයක් නොවෙන විදිහට අදාල විස්තර CV එකේ දාන්න.
    Noted bro. Thank you wewa <3
     
    • Like
    Reactions: kevin_levin

    jabok

    Well-known member
  • Oct 14, 2023
    909
    901
    93
    මචන් මම දැනට University එකේ යාළුවෝ සෙට් එකක් එක්ක එකතු වෙලා ලංකාවේ ටිකක් ලොකු Brands වල Web Sites Handle කරගෙන යනවා. මම Degree එක ගත්තට පස්සෙත් Job එකක් නොකර ඔය වැඩේ කරා අවුරුදු එකහමාරක් විතර. (මගේ Degree එක IT Related නෙවේ. ඒ කියන්නේ මම Internship එකක් කරලා තිබ්බත් ඒක IT Related නෑ.) දැන් මට මෙතනින් අයින් වෙලා වෙන Company එකක වැඩ කරන්න ඕන කමක් තියෙනවා. ප්‍රශ්නේ කියන්නේ මම Intern(IT Related) එකක් Officially කරලා නෑ. ඒත් මට වැඩ ටික හොදට පුලුවන්.

    මට Interview එකේදි මම මෙහෙම තැනක වැඩ කරා කියලා Officially පෙන්නන්න විදිහක් තියෙනවද? මගේ Github එකෙත් Private Repo වලට තමා මම ඔක්කොම Commit කරේ. Interview එකේ එහෙම ඒවා පෙන්නන එක Ethically නෑ කියලා මට හිතෙනවා. තව උනුත් හිතයිනෙහ්, මම උන් යටතේ වැඩ කරත් උන්ගේ ඒවා පෙන්නයි කියලා.


    අපි වැඩ කරපු Brands වල මචන් මට ලියුමක් ගන්න එහෙම Connection එකක් නෑ. අපි ඔක්කොම වැඩ කරේ Over the Phone තමා. කලාතුරකින් Zoom මීටිමක් ගන්නවා. එතකොට උනුත් එක්කත් එහෙම ලොකු Connection එකක් නෑ. ලියුමක් වගේ දෙයක් ඉල්ලගන්න අමාරුයි මේ තත්වේ උඩ.

    මම දැන් Interview එකේදි කොහොමද Convince කරන්නේ මට මෙහෙම Experience එකක් තියෙනවා කියලා? ඒක CV එකට දාන්නද? මචන් පොඩ්ඩක් උඹලගේ අයිඩියා එක කියපන්කෝ මේ ගැන.

    කතාබහ කරල තියන නිසා නම කිව්වම දන්නවනි බං. Email එකක් දාල letter එකක් ඉල්ලන්න.