කවුද තහනම් කරන්න ඕන

ban on

  • facebook

    Votes: 4 17.4%
  • sirisena

    Votes: 19 82.6%

  • Total voters
    23

rogerthis

Junior member
  • May 27, 2014
    113
    20
    18
    කවුද තහනම් කරන්න ඕන

    මුන් දෙන්නගෙන් තහනම් කරලා දාන්න ඕන කවුද?
     

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    මුන් දෙන්නගෙන් තහනම් කරලා දාන්න ඕන කවුද?


    පොල් එක වැරදියි..පට්ට අසාධාරණයි



    මේ විදියට දාපන්





    1. සිරිසේන
    2. මෛත්‍රිපාල
     

    Luvis

    Well-known member
  • Aug 14, 2015
    1,479
    746
    113
    ඩොටේ
    ඔය දෙකම ඕන බන්



    සිරිසේන නැත්තන් facebook එකේ ආතල් නැති වෙනවා

    facebook නැත්තන් සිරිසේනට ආතල් දෙන්න බැරි වෙනවා