කවුද තහනම් කරන්න ඕන මුන් දෙන්නගෙන් තහනම් කරලා දාන්න ඕන කවුද?
R rogerthis Junior member May 27, 2014 113 20 18 May 6, 2019 #1 කවුද තහනම් කරන්න ඕන මුන් දෙන්නගෙන් තහනම් කරලා දාන්න ඕන කවුද?
INCORRECT Well-known member Jun 13, 2016 4,344 3,880 113 EARTH May 6, 2019 #2 rogerthis said: මුන් දෙන්නගෙන් තහනම් කරලා දාන්න ඕන කවුද? Click to expand... පොල් එක වැරදියි..පට්ට අසාධාරණයි මේ විදියට දාපන් 1. සිරිසේන 2. මෛත්රිපාල
rogerthis said: මුන් දෙන්නගෙන් තහනම් කරලා දාන්න ඕන කවුද? Click to expand... පොල් එක වැරදියි..පට්ට අසාධාරණයි මේ විදියට දාපන් 1. සිරිසේන 2. මෛත්රිපාල
Luvis Well-known member Aug 14, 2015 1,479 746 113 ඩොටේ May 6, 2019 #3 ඔය දෙකම ඕන බන් සිරිසේන නැත්තන් facebook එකේ ආතල් නැති වෙනවා facebook නැත්තන් සිරිසේනට ආතල් දෙන්න බැරි වෙනවා
ඔය දෙකම ඕන බන් සිරිසේන නැත්තන් facebook එකේ ආතල් නැති වෙනවා facebook නැත්තන් සිරිසේනට ආතල් දෙන්න බැරි වෙනවා