ඉතිං යකෝ 14 යිනේ


චීයාඒ ගෑණිගේ දුවල එක එකාට වෙන් කරල වෙන වෙනම සහෝදරයො 7 හිටියද දන්නෙ නෑ
චීයා

ඉතිං යකෝ 14 යිනේ
lol 8i....ekek 14lu





මෙතන ප්‍රශ්නේ අහපු විදියේ පොඩි අවුලක් තියෙනවා.හැම දුවෙකුටම සහෝදරයෙක් හිටියා කිව්වා නම් 7 + 1 = 8යි කියන්න තිබුනා.ඒත් හැම දුවෙකුටම සහෝදරයෙක් "බැගින්" හිටියා කිව්වම 14 කියන උත්තරය හරි.ඔය බැගින් කියන කෑල්ල නිසා 7 X 7 = 14 වෙනවා......![]()

7 X 7 = 49
7 + 7 = 14
![]()
Yako danne naththam kata wahan idapan, Rattu hinassana wada karanne nathuwa![]()




ෂිට්, විලිලැජ්ජාවේ සන්තෝසේ බෑ..ඔන්න එඩිට් කොලා.....![]()
